Video Sources 2110 Views

  • Watch trailer
Yuvarathnaa (2021) Sinhala Subtitles

Yuvarathnaa (2021) Sinhala Subtitles

The Power of YouthMar. 31, 2021India161 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Yuvarathnaa (2021) Sinhala Sub) ආයුබෝවන් සිනමාලෝලි හැමෝටම.ඔන්න අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කරපු උපසිරැසියක් අරගෙන තමයි මම ආවේ.චිත්‍රපටයෙ ඔර්ජිනල් පිටපතක් නිකුවෙලා දවස් 10 විතර වෙනව.ඉතින් සමාවෙන්න සබ් එක ගේන්න පරක්කු වුනාට ඉල්ලීම අහක දාන්න බැරි නිසාමයි වැඩ අස්සෙ මේක කලේ.

හරි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු.Yuvarathnaa කියන්නෙ කන්නඩ සිනමාවේ තවත් Action ,  Drama කාණ්ඩයේ චිත්‍රපටයක්.ඉතින් නම ගත්තම පොඩ්ඩක් ලංකාවෙ පුද්ගල නාමයක් වගේ වුනාට Yuvarathnaa කියන නමේ තේරුම තමා ” තාරුණ්‍යයේ සලකුන “ කියන එක.මේක මේ වසරේම අප්‍රේල් 1 වෙනිදා නිකුත් වෙලා අප්‍රේල් 9 වෙනිද වෙනකොටම Amazon Prime හරහා ඔර්ජිනල් වීඩියෝ පිටපත් අන්තර්ජාලයට එක් කෙරුනා.ඉතින් මෙච්චර ඉක්මනට ෆිල්ම් එකක ඔර්ජිනල් පිටපත්  එනකොට හැමෝම හිතන්න පුළුවන් ෆිල්ම් එක ප්ලොප් කියලා.නමුත් සතියක් ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 60 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වුනා.චිත්‍රපටයෙ අධ්‍යක්ශණය සිදු කලේ Santhosh Ananddram විසින්.

රංගනයෙන් එක් වෙන්නේ කන්නඩ සිනමාවේ ජනප්‍රිය නලු සෙට් එකේ ඉන්න තවත් නලුවෙක් වෙන Puneeth Rajkumar එක්ක දමිළ , තෙලිඟු සිනමා හරහා අපි හඳුනාගත් හුරුබුහුටි හැඩකාරිය Sayyesha විසින්.ඊට අමතරව  Prakash Raj ත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

අධ්‍යාපන ක්‍රමය මූලික කරගෙන යන කතාවක් වුනත් හැමදේම මේකට අඩංගු කරල තියෙනව.ක්‍රියාදාම , ආදර ජවනිකා , විහිලු ජවනිකා මේ හැමදේම.කතාව ගැන මතක් කලොත් R C කියන්නෙ රජයේ විශ්ව විද්‍යාලයක්.සමීරා කියල ගෑනු ලමෙක් මේ කොලේජෙ එකේ සිය දිවි හානි කරගන්නවා..කොච්චර ඉගෙන ගන්න දක්ෂ ලමයෙක් උනත් එයාව අසමත් කරන නිසා.ඉතින් ජෝසප් ඇන්තනී කියන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වගෙන යන ගමන් රජයේ ඒව වහන තැනට කටයුතු කරන ව්‍යාපාරිකයෙක්.ඉතින් මිනිහගෙ මීලග ඉලක්කය වෙන්නෙ මේ R C කොලේජ් එක.

ඉතින් එතනින් එහාට මොනව වෙයිද කියල දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් මේ කන්නඩ චිත්‍රපටයත් අරගෙන රසවිඳින්න.මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන ඔයාල හම්බවෙන්න එන බලාපොරොත්තුවෙන්..

ඔබට ජය !

Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Original title ಯುವರತ್ನ
IMDb Rating 6.2 4,632 votes
TMDb Rating 5.7 6 votes

Director

Cast

Puneeth Rajkumar isYuvaraj (Yuva) / Arjun
Yuvaraj (Yuva) / Arjun
Dhananjay isAnthony Joseph
Anthony Joseph
Prakash Raj isGurudev Deshmukh
Gurudev Deshmukh
Avinash isJaipal
Jaipal
Diganth Manchale isSamarth Baghwath
Samarth Baghwath
Sai Kumar isRaghav Reddy
Raghav Reddy
Prakash Belawadi isShathrugan Salimath
Shathrugan Salimath

Similar titles

Sundari Gardens (2022) Sinhala Subtitles
Vaamana (2025) Sinhala Subtitles
G20
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Ayalaan (2024) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Soulmates (2025) Sinhala Subtitles
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles
Raayan (2024) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Spy (2023) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published