Video Sources 1137 Views

  • Watch trailer
Wish Dragon (2021) Sinhala Subtitles

Wish Dragon (2021) Sinhala Subtitles

Three magical wishes. One life changing adventure.Jan. 15, 2021China99 Min.PG
Your rating: 0
10 1 vote

Synopsis

(Wish Dragon (2021) Sinhala Subtitles) 2021 අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන හැඟීම් බර ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Wish Dragon කියන්නේ චීන සම්ප්‍රදායේ එන ඇලඩින් ගේ පුදුම පහන කිව්වොත් නිවැරදියි. චීන සංස්කෘතියේදී භූතයන් හෝ හොල්මන් විශ්වාස නැති නිසා, ඔවුන්ගේ මිත්‍යා සත්වයා වෙච්ච මකරා තමයි පහනෙන් එලියට එන්නේ. ඇත්තටම, මේකේදී ආසියානු ජාතිකයන්ට පහන වැදගත් වගේම චීන ජාතිකයන්ට වැදගත්ම දේ තේ පෝච්චිය නිසා, මකරාගේ නවාතැන තේ පෝච්චියක් වෙලා. කොහොමහරි, ලස්සනට රසවිඳින්න පුළුවන් වෙන විදියේ කතා තේමාවක් අරගෙන තමයි මේ චිත්‍රපටිය එන්නේ. රේටිං පැත්තෙනුත් සාර්ථකයි කියන්න පුළුවන්. IMDB 7.2, RottenTomatoes 65%, Google Users 85% ප්‍රමාණ වලින් මේ චිත්‍රපටිය ලබාගෙන තියෙනවා.

Chris Appelhans විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය, දෙබස් රචනා කරලා තියෙන්නේ Xiaocao Liu එක්ක එකතු වෙලා. කටහඬ ලබාදීලා තියෙන්නේ John Cho (ලෝන්), Natasha Liu Bordizzo (ලී නා), Jimmy Wong (ඩින්) ඇතුළු පිරිසක් එකතු වෙලා.

කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඩින් උත්සාහ කරනවා ඔහු සමඟ එකට පාසල් ගිය ලී නා එක්ක ආයේ එකතු වෙන්න. ලී නා ගම අතහැරලා යන්නේ අවුරුදු දහයකට කලින්, හොඳ ජීවිතයක් හොයාගෙන. එයාලා යම් ප්‍රමාණයකට සාර්ථක වෙලා පෝසත් වෙලා ඉන්නේ. ලී නා ගේ උපන්දින උත්සවයට යන්න තමයි ඩින් ගේ සැලැස්ම. ඒ අතරේ, ඩින් ට ලැබෙනවා ප්‍රාර්ථනා මකරෙක් ඉන්න තේ පෝච්චියක්. ඔහුට වර තුනක් ලැබෙනවා. මේ තේ පෝච්චිය අරගන්න, තව මැර කණ්ඩායමකුත් ඩින් පස්සේ එනවා. ඩින් ගේ ප්‍රාර්ථනා මොනවාද? සාර්ථක වෙයිද? ලී නා එක්ක සම්බන්ධය මොන වගේ වෙයිද? මැරයන් එක්ක ඩින් සටන් කරන්නේ කොහොමද? ප්‍රාර්ථනා මකරා කොයිවගේ කෙනෙක්ද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න.

Wish Dragon (2021) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Original title Wish Dragon
IMDb Rating 7.2 29,140 votes
TMDb Rating 7.994 1,077 votes

Director

Cast

Jimmy Wong isDin (voice)
Din (voice)
John Cho isLong (voice)
Long (voice)
Constance Wu isMom (voice)
Mom (voice)
Jimmy O. Yang isShort Goon / Security Guard 2 (voice)
Short Goon / Security Guard 2 (voice)
Aaron Yoo isPockets (voice)
Pockets (voice)
Will Yun Lee isDad (voice)
Dad (voice)
Bobby Lee isTall Goon (voice)
Tall Goon (voice)
Nico Santos isBuckley (voice)
Buckley (voice)
Ronny Chieng isPipa God (voice)
Pipa God (voice)

Similar titles

The Mehta Boys (2025) Sinhala Subtitles
Meteor: Final Impact (2025) Sinhala Subtitles
Prep & Landing: The Snowball Protocol (2025) Sinhala Subtitles
Keeper (2025) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
Dr. Seuss’s the Sneetches (2025) Sinhala Subtitles
Arisaka (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published