Video Sources 2280 Views

  • Watch trailer
Warfare (2025) Sinhala Subtitles

Warfare (2025) Sinhala Subtitles

Everything is based on memory.Apr. 09, 2025USA95 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Warfare (2025) Sinhala Subtitles) (Warfare (2025) Sinhala Sub)

.හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ warfare කියන 2025 අප්‍රේල් 11 වෙනිදා A24 සමාගම විසින් නිකුත් කරපු චිත්‍රපටය සමිත අයියාට ස්තූති කරනගමන් කතාව පැත්තට යමු පරක්කු උනා නම් සමාව ඉල්ලනවා

අධ්‍යක්ෂණය-Ray Mendoza (ඇමරිකානු Navy SEAL හිටපු සාමාජිකයෙකු) සහ Alex Garland (Ex Machina, Annihilation) ප්‍රධාන නලුවෝ-D’Pharaoh Woon-A-Tai, Will Poulter, Joseph Quinn, Charles Melton, Noah Centineo, Cosmo Jarvis

ධාවන කාලය-පැ.01 විනා36

Warfare 2025* කියන්නේ අලුත්ම war film එකක්. Navy SEALs කණ්ඩායමක් Iraq රටේ Ramadi නගරයේ ඉතා අභියෝගාත්මක මෙහෙයුමකට යනවා. මේ චිත්‍රපටයේ විශේෂත්වය නම්, සම්භාව්‍ය war film එකක් වගේ character arcs, patriotic moments, flashbacks වගේ දේවල් නැහැ. මේකේ තියෙන්නේ සම්පුර්ණයෙන්ම සටනේ අභියෝගය, අවුල් සහ සෙයිල්ලා අතර strong brotherhood එකයි.

කැමරාව soldiers ලා එක්කම යනවා, sentimental එකක් නොවෙයි, brutal reality එකම. Sound design එකත් production design එකත් ඉතා realistic. මේක බලන එකට වඩා, experience කරන එකක් වගේ. අවසානයේදී, “යුද්ධය” කියන දේවල් ගැන හිතන්න හිතන්න තවත් ලෝකයක් විවෘත වෙනවා

 

Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Original title Warfare
IMDb Rating 7.4 32,844 votes
TMDb Rating 7.173 378 votes

Similar titles

Mumbai Saga (2021) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
No Time To Die (2021) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitles
Prisoner of War (2025) Sinhala Subtitles
Hunt (2023) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Road Wars: Max Fury (2024) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Dust Bunny (2025) Sinhala Subtitles
Muzzle: City of Wolves (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published