Video Sources 452 Views

  • Watch trailer
Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitles

Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitles

He works in mysterious ways.Nov. 26, 2025USA145 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

(Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitles) (Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitle) (Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ ලෝකය පුරාම අතිශය ජනප්‍රිය වුනු Knives Out චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම. 2019 දී ආපු Knives Out සහ 2022 දී ආපු Glass Onion චිත්‍රපටි දෙක බලපු අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේක මොන වගේද කියලා. අපේ ජනප්‍රිය රහස් පරීක්ෂක බෙනොයි බ්ලෑන්ක් (Daniel Craig) ආයෙම සැරයක් අබිරහසක් විසඳන්න එනවා.

මේ අලුත් චිත්‍රපටිය නම් කරලා තියෙන්නෙ Wake Up Dead Man කියලා. අධ්‍යක්ෂක Rian Johnson කියන විදිහට මේක බ්ලෑන්ක්ට විසඳන්න ලැබුන “භයානකම” අබිරහස වෙන්න පුළුවන්. මේ සැරේ කතාව ටිකක් අඳුරු තේමාවක් ඔස්සේ යන්නේ කියලා තමයි ආරංචි වෙන්නෙ. සුපුරුදු විදිහටම අලුත් මිනීමැරුමක්, එකිනෙකාට වෙනස් අමුතු සැකකාරයෝ ගොඩක් සහ හිතාගන්න බැරි කුමන්ත්‍රණයක් මේකෙත් තියෙනවා. Jeremy Renner, Mila Kunis, Glenn Close, Josh O’Connor වගේ සුපිරිම නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා ඉන්න නිසා රංගනය පැත්තෙනුත් මේක උපරිමයි.

මෙතනින් එහාට කතාවේ කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ, මොකද මේ වගේ ෆිල්ම් වල පොඩි දෙයක් දැනගත්තත් කුතුහලය නැති වෙනවා

Original title Wake Up Dead Man: A Knives Out Mystery
IMDb Rating 7.4 104,711 votes
TMDb Rating 7.201 1,206 votes

Director

Rian Johnson
Director

Cast

Daniel Craig isBenoit Blanc
Benoit Blanc
Josh O'Connor isFr. Jud Duplenticy
Fr. Jud Duplenticy
Glenn Close isMartha Delacroix
Martha Delacroix
Josh Brolin isMons. Jefferson Wicks
Mons. Jefferson Wicks
Mila Kunis isChief Geraldine Scott
Chief Geraldine Scott
Jeremy Renner isDr. Nat Sharp
Dr. Nat Sharp
Kerry Washington isVera Draven
Vera Draven
Andrew Scott isLee Ross
Lee Ross
Cailee Spaeny isSimone Vivane
Simone Vivane

Similar titles

Sumathi Valavu (2025) Sinhala Subtitles
Blowback (2022) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
A Wild West Christmas (2025) Sinhala Subtitles
House Mates (2025) Sinhala Subtitles
Thank God (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
Mad Money (2008) Sinhala Subtitles
Jiivi 2 (2022) Sinhala Subtitles
Lone Samurai (2025) Sinhala Subtitles
Green (2024) Sinhala Subtitles
Darling (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published