Video Sources 2997 Views

  • Watch trailer
  • Vaathi (2023)
Vaathi (2023) Sinhala Subtitles

Vaathi (2023) Sinhala Subtitles

An Ambitious Journey of a Common ManFeb. 16, 2023India137 Min.Not Rated
Your rating: 0
9.2 5 votes

Synopsis

(Vaathi (2023) Sinhala Subtitles) (Vaathi (2023) Sinhala Subtitle) (Vaathi (2023) Sinhala Sub) (Vaathi Sinhala Sub) (Vaathi Sinhala Subtitle)

2023 හා හා පුරා කියලා ධනුෂ් ගොයියා වැඩ අල්ලලා…

වාති එහෙමත් නැත්නම් සර් තේරෙන සිංහලෙන් කිව්වොත් ගුරා කියන්නේ දමිළ/තෙලිඟු භාෂා දෙකෙන්ම නිකුත් වුණු චිත්‍රපටයක්..එහෙම බැලුවම මේක තමයි ධනුෂ්ගේ ප්‍රථම තෙලිගු චිත්‍රපටිය.ප්‍රථම තෙලිගු චිත්‍රපටියෙන්ම හොද ස්ක්‍රිප්ට් තොරා ගැනිමක් දකින්න ලැබුණා..ඒ වගේම මේක දමිල භාෂාවෙනුත් නිකුත් වුණා..

ඇත්තටම ධනුෂ් කියන්නේ මුල ඉදලම හොද ස්ක්‍රිප්ට් තොරගෙන කරපු නළුවෙක්…හිටිගමන් පිස්සු බල්ලා කාලා වගේ නාන් වරුවෙන් වගේ තමන්ම ලියාගේන තමන්ම ස්නානය කරන ස්ක්‍රිප්ට් වලට රගපෑවට බහුතරයක් අතට ධනුස් හොද ස්ක්‍රිප්ට් තොර බෙරගෙන රගපාපු නළුවෙක්…වාතිත් ධනුෂ්ගේ හොද ස්ක්‍රිප්ට් තෝර ගැනිමක්…

ඇත්තටම මෙ ස්ක්‍රිප්ට් එක පට්ටම බැලැන්ස් ස්ක්‍රිප්ට් එකක්…කොයි තැනකවත් හිරවෙන්නෑ කන්සෙප්ට් එක ප්ලොට් එක ඩයලොග් චරිත වලට රන්ටයිම් එක බෙදිලා යෑම කතාව ගලාගෙන යෑම ඔය ඔක්කොම එක්ක බලන කොට මෙ ස්ක්‍රිප්ට් එක පට්ට නැතත් ඉතාමත් හොද ස්ක්‍රිප්ට් එකක්…ධනුෂ් දිගටම මේ වගේ ෆිල්ම් කරොත් නළුවාවයි තරුවයි දෙකම අපිට බලාගන්න පුලුවන් ඉස්සරහාට…ට්‍රේලර් එක බලලා අයියෝ ඉල්ලන් නලා වගේ හිතුවට ෆිල්ම් බැලුවට පස්සේ ඇත්තටම වාව් ෆීලින්ග් එකක් නම් ආවා…ඇක්ෂන් ඩ්‍රාමාස්ටික් කියලා Category වෙලා තිබ්බට ඩ්‍රාමාස්ටික් පැත්තට ගොඩක් බර ෆිල්ම් එකක්…රඟපෑමත් ධනුෂ්ගේ සහ අනෙකුත් නළුවන්ගේ දකින්න තරම් වරදක් නැහැ…හොදයි…

ඩිරෙක්ෂන් ඇත්තටම නියමයි…චිත්‍රපටිය කියන්නේ බසයක් නම් අධ්‍යක්ෂකවරයා කියන්නේ එහි රියදුරා ඇත්තටම හොද මෙහෙයවිමක් වෙන්කි දිලා තිබ්බා හැම අතින්ම…අදාල කන්සේප්ට් එක ඇත්තටම මාර විදිහට විග්‍රාහයක් දිලා සාධාරණයක් දුන්නා මෙ ස්ක්‍රිප්ට් එක…මේ ෆිල්ම් එක බලද්දි ස්දේශ් වගේ චිත්‍රපටිත් මතක් වුණා..ඇත්තටම මම ආසම ඩ්‍රාමස්ටික් වයිබ් එකක් මේක…

ධනුෂ් වාති ඕඩියෝ ලොන්ච් එකට ඇවිත් මොටිවේෂන් ස්පීච් එකක් දුන්නාම ඇත්තටම මම හිතුවේ නැහැ ඒ ස්පීච් එක වාති එකට අදාල වෙයි කියලා…විජේ වගේ ළමා කතාවක් කියලා ගියා කියලා ඇත්තටම හිතුවේ 😅 එත් ඒ ස්පීච් එක තනිකරම මේ ෆිල්ම් එකට අදාලයි.

වාති කතාව ගැන ධනුෂ් අසුරන් ෆිල්ම් එකෙදි කිව්ව ඩයලොග් එකකින්ම මම උත්තර දෙන්නම්..

“සිලම්බරම් අපි ළග දේපල තිබ්බොත් අරගනිවි..අපි ළග සල්ලි තිබ්බොත් උදුර ගනිවි ඒත් ඉගෙනීම විතරක් කාටවත් අරගන්න බැහැ”

සටහන :- ඉනූෂ දම්රුවන්

Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Vaathi (2023) Sinhala Subtitles
Original title வாத்தி
IMDb Rating 7.5 5,265 votes
TMDb Rating 6.2 5 votes

Director

Cast

Dhanush isBalamurugan
Balamurugan
Sai Kumar isVillage President Muthu Pandian
Village President Muthu Pandian
Samuthirakani isThirupathi
Thirupathi
Tanikella Bharani isThanigachalam
Thanigachalam
Thotapalli Madhu isSathiyamoorthy
Sathiyamoorthy
Narra Srinu isSudarshan
Sudarshan
Pammi Sai isSchool Peon
School Peon
Shah Ra isPrakash Reddy
Prakash Reddy

Similar titles

Naai Sekar (2022) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Slumberland
Distant (2024) Sinhala Subtitles
Autograph (2004) Sinhala Subtitles
Under the Shadow (2016) Sinhala Subtitles
Presence (2024) Sinhala Subtitles
Chidiya (2025) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published