Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles

Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles

Nov. 04, 2022India144 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles)(Urvasivo Rakshasivo (2022) Sinhala Sub)

🎶 ” ඕ… දින්තනා.. දින්තනා..
ඔබ මයාකාරියකි….” 🎶

🎶 ” මා.. දෙස බැලුවා… මා.. දෙස බලුවා..
ඒ මයා බැල්මෙන්… ” 🎶

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ නොවැම්බර් 04 internal Realease වුන… ගොඩක් අය උපසිරැසි ඉල්ලුව , ගොඩක් කල් උපසිරැසිය හදන්න මහංසිවුන තවත් සුන්දර ආදර චිත්‍රපටයකට උපසිරැසියක්. පැය 2 විනාඩි 22 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ආදර අන්දරයක් තමයි මේක.. ඇත්තටම ඇය දේවදූතියක්ද…? නැත්තම් යක්ෂනියක්ද..?,

5.9/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Comedy : Romance කාණ්ඩයට අයත් තෙලිඟු චිත්‍රපටයක්. අපි කවුරුත් දන්න තෙළිඟු සිනමාවේ Stylish / Icon Star Actor AlluArjun ගෙ මල්ලි Allu Sirish හා Anu Emmanuel තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.. මීට අමතර Vennela Kishore , Babloo PrithVeeraj , Aamani , Kendar Shankar හා Sunil ඇතුළු නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Rakesh Sashi විසින්. සිංදු ටික ගැන කතා කරොත් චිත්‍රපටය පුරාවටම ලස්සන සිංදු 7 🎶 ක් තියනවා.. භාගෙට නැතුව ලස්සනට උපසිරැසිය ගහලා තියෙන්නෙ.

කතාව ගැන කිව්වොත් ශ්‍රී කියන්නේ සමාන්‍යය මධ්‍යයම පන්තියක.. සමාන්‍යය ඔෆිස් එකක.. සමාන්‍යය සොෆ්ට්වෙයා රස්සාවක් කරගෙන යන කොල්ලෙක්… මේ කොල්ලගෙ නෙත ගැටිලා ඉන්න සින්ධු කෙල්ලත් සොෆ්ට්වෙයා රස්සාවක්ම කරත් හැබැයි එයා මීට හාත් පසින්ම වෙනස් කෙනෙක්. ශ්‍රිගෙ හීනෙ තමයි තමන්ගෙ අම්මා හොඳින් බලා ගන්න ඕන කියන එක හැබැයි….! සින්ධුගෙ හීනෙ වෙලා තියෙන්නෙ තමන්ගෙම කියලා හොඳ රෙස්ටූරනට් එකක් ආරම්භ කරන එක…! මෙි පරස් පර ආදර කතාවෙ තව දෙයක් තමයි ( LIVE – IN) එකට ජීවත් වෙනවද.. ? ( Marriage ) කසාද බඳිනවද..? වැදූ මව තෝරගන්නවද…? හමුවූ කෙල්ල තෝරගන්නවද…? මේ සිදුවීම් වල අවසාන ප්‍රතිඵලේ මොකක්ද…? ඒ ගැන දැනගන්න නම් Urvasivo Rakshasivo අනිවාර්යයෙන්ම නරඹන්න

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Original title ఊర్వశివో రాక్షసివో
IMDb Rating 5.8 619 votes
TMDb Rating 5.5 5 votes

Similar titles

Doctor (2021) Sinhala Subtitles
In Your Dreams (2025) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Ramarao on Duty (2022) Sinhala Subtitles
Hi Nanna (2023) Sinhala Subtitles
Welcome Wedding (2024) Sinhala Subtitles
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
Spellbound (2011) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published