Video Sources 3770 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Twisters (2024) Sinhala Subtitles

Twisters (2024) Sinhala Subtitles

Chase. Ride. Survive.Jul. 10, 2024USA123 Min.PG-13
Your rating: 0
6 1 vote

Synopsis

(Twisters (2024) Sinhala Subtitles) (Twisters (2024) Sinhala Sub) (Twisters Sinhala Subtitles) (Twisters Sinhala Sub)

පුංචි කාලෙ ඉඳන්ම කාලගුණය ගැන උනන්දුවක්, කැමැත්තක් දක්වපු කෙනෙක් තමා කේට් ! එයා ජිවත් වෙන්නේ කුණාටු බහුලව සිද්ධ වෙන ඇමරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ….කේට්ගේ කාලගුණය ගැන තියෙන උනන්දුව සහ කැමැත්ත නිසාම ඉස්කෝලේ විද්‍යා ව්‍යාපෘතියට ටෝරනේඩොවක් වළක්වන විදිහ ගැන පරීක්ෂණ කරන්න සිද්ද වුණා.. දවසක් කේට්ගේ පෙම්වතා, සහ තවත් යාළුවො තුන් දෙනෙක් එක්ක ටෝරනේඩොවක් පස්සේ ගිහින් පරික්ෂා කරන්න හදනකොට, හිතුවෙවත් නැති විදිහට කේට්ගේ පෙම්වතා සහ සහ තව යාළුවො දෙන්නෙක්ම ටෝරනේඩොවට අහුවෙලා මැරෙනවා…මේ සිද්ධියෙන් පස්සේ කේට් නිව් යෝර්ක් වලට යනවා..එදායින් අවුරුදු පහකට පස්සේ ආයෙමත් ඔක්ලහෝමා ප්‍රාන්තයට කලාතුරකින් එන කුණාටු මාලාවක්ම එනවා…අවුරුදු පහකට කලින් සිදු වුණා දෙයින් ඉතුරු උන අනිත් යාළුවා, හාවී නැවතත් කේට්ව මුණ ගැහෙන්න එනවා…ඒ එන්නේ ටෝරනේඩො වළක්වන තවත් ව්‍යාපෘතියකට මෙයාව එකතු කරගන්න….

කොහොම හරි කේට්, හාවී එක්ක ආයෙමත් ඔක්ලහෝමා ප්‍රාන්තයට යනවා මේ වැඩේට උදව් වෙන්න…මිනිස්සුන්ගේ ජිවිත බේරා ගන්න….මෙහදී කේට්ට ටයිලර් කියලා කෙනෙක්ව මුණ ගැහෙනවා..මෙයත් ටෝරනේඩො පස්සේ ගිහින් ටෝරනේඩො වළක්වන්න උත්සහා කරන කෙනෙක්…අවසානයේ මේ හැමෝම එකතු වෙලා දරුණු ටෝරනේඩොවකින් නගරේ මිනිස්සු බේරා ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා….ඒ අතරේ කේට් තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේ ටෝරනේඩොව වළක්වනවා…

දරුණු ස්වාභාවික විපතක් වෙන ටෝරනේඩො ගැන ත්‍රාසය, භීතිය, යාළුකම, ආදරය සහ නොපසුබහින උත්සාහය එක්ක හරි ලස්සනට මේ කතාව ගොඩනැඟිලා තියෙනවා…ඔයාලම බලන්නකෝ !

Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Original title Twisters
IMDb Rating 6.9 56,140 votes
TMDb Rating 7.088 771 votes

Similar titles

Arjun Chakravarthy (2025) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Sanak (2021) Sinhala Subtitles
Kadaisi Vivayasi (2022) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles
Captain Miller (2024) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Aaryan (2025) Sinhala Subtitles
Solitarium (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published