Video Sources 471 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Thug CR 143/24 (2025) Sinhala Subtitles

Thug CR 143/24 (2025) Sinhala Subtitles

Jun. 06, 2025India96 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(Thug CR 143/24 (2025) Sinhala Subtitles) (Thug CR 143/24 (2025) Sinhala Subtitle) (Thug CR 143/24 (2025) Sinhala Sub)
 
අද අපි අරගෙන එන්නෙ ලගදි නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , මේක ගැන ටිකක් කියනවනම් මිණීමැරුම් කිහිපයක් ගැන පොලිස් විමර්ශන සහිත කුතුහලය සපිරි හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් , අන්තිම මොහොත වෙනකන් මිණීමරුවා කවුද මරන්න හේතුව මොකක්ද කියලා දැනගන්න අමාරු කතාවක්
 
IMDb අගයනම් 5/10 ක් වගේ තමයි අරගෙන තියෙන්නෙ , ඒ වගේම රචනය හා අධ්‍යක්ෂණය බාලු එස් නායර් විසින් , රංගනයෙන් දායක වෙන්නෙ චින්තු පී. , බින්දු පනික්කාර් , සිද්දික් , ධ්‍යාන් ස්‍රීනිවාසන් , වගේ නලු නිලියන් පිරිසක් 
 
කතාව ගැන කිව්වොත් කේරලේ ආලප්පුලා වල සිද්ධවෙන මිණීමැරුම් 3 ක් ගැන විසඳන්න CI පරලෝකම්ට බාරවෙනවා , දාම ඝාතනයක් කියලා සැකකෙරෙන මේ මරණ අතර පොලිස් ප්‍රධානියගෙ මල්ලිත් ඉන්නවා , ඉතින් මේ අපරාධ කොහොම විසදයිද කියලා බලන්න ආරාධනා කරමින් සමුගන්නවා , සුබ දවසක්
Thug CR 143/24 (2025) Sinhala Subtitles
Original title തഗ് CR 143/24
IMDb Rating 4.7 952 votes
TMDb Rating 2 1 votes

Similar titles

Kuri (2022) Sinhala Subtitles
Bullet Train Explosion (2025) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Innu Muthal (2021) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Mehfil (2025) Sinhala Subtitles
Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles
Mantis (2025) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published