Thiruchitrambalam (2022) Sinhala Subtitles

Thiruchitrambalam (2022) Sinhala Subtitles

Experience the life of PazhamAug. 18, 2022India133 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Thiruchitrambalam (2022) Sinhala Subtitles) (Thiruchitrambalam (2022) Sinhala Sub)

 

” ජීවිතය කණ්නාඩියක් වගෙයි “

” පොඩි සීරීමක් උනත් , එච්චර තමා “

” එක වැරැද්දක්. එක පොඩි , වැරැද්දක් “

” මුලු ජීවිතේම නැති කරල දානවා. “

 

සුභ දවසක් වේවා හැමෝටම ඉතිං ඔන්න සුපුරුදු විදිහටම අදත් තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන මම ආවා. ඇත්තම කියනවා නම් මේ ෆිල්ම් එකේ සබ් එක ගහන්න බාර අරගෙන තිබ්බත් කැම් කොපියට ගහන්න කලියෙන් ෆිල්ම් එකේ HC HD RIP පිටපතක් ලීක් උනා කොහොම උනත් ඊ සබ් එකක් ආවෙ නැති නිසා මේකට අසා ලිවීමක් තමා කරන්න උනේ. හරි අපි යමුකො කතාවට.

2022 අගෝස්තු මස 18 වනදා ලොව පුරා සිනමාශාලා වල තිරගතවීම් ආරම්භ වන මෙම චිත්‍රපටය අද මේ මොහොත වෙනකොටත් සිනමාශාලා වල ප්‍රදර්ශන කෙරේ. ඉතිං ෆිල්ම් එක රිලීස් වෙලා දවස දෙක යනකොට මේකට මාරම පොසිටිව් රිවීව් ගොඩක් තිබ්බේ , ගොඩක් රසිකයින් කියන්නේ වී.අයි.පී චිත්‍රපටායටා පසු දනුෂ්ගෙ ආව හොඳම කමර්ශල් ෆිල්ම් එක මේක කියලයි.

Thiruchitrambalam (2022)

 Mithran Jawahar මහතා විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස දනුෂ් රඟන අතර ප්‍රධානම නිලිය ලෙස නිත්‍යා මෙනන් ද අනෙකුත් ප්‍රධාන නිලියන් ලෙස ප්‍රියා භවානි ශංකර් සහ රාෂි කන්නා රංඟනයෙන් එක් වෙනවා. ඊට අමතරව Bharathiraja , Munishkanth , Prakash Raj ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.ඉතිං මේ වන විට IMDb මීටරය තුල 8.2/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබා ගන්න සමත් වී ඇති මෙම චිත්‍රපටය ගූගල් පරිශීලක මනාප අතර 96 % ක අගායක් ලාබා ගෙන තිබේ.

කතාව ගැන ටිකක් කියන්නම්.

Thiruchitrambalam (2022) - IMDb

ගොඩක් ආදරෙන් ගෙවෙන පවුලක යම් සිදු වීමකින් වෙන ප්‍රශ්නයක් නිසා ඒ ආදරේ නැතිවෙලා යනවා ඉතින් මේ විදිහට ගලාගෙන යන අපේ කතාවේ වීරයා තමා තිරූ මෙයාට හොඳම යාලුවෙක් ඉන්නවා පොඩි කාලෙ ඉඳලම ඒ තමා ශෝභනා ඉතිං මේ දෙන්නගෙ තියෙනේඑ ගොඩක් ශක්තිමත් බැඳීමක් තිරූ කියන්නේ කෑම බෙදාහරින සේවයක නිරටහ් වෙන කෙනෙක් හරියට ඌබර් ඊට්ස් වගේ , අපේ කතාවේ තව ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා වෙන කවුරුත් නෙමේ තිරූ පෙම් කර්න ගෑණුලමයි දෙන්නා , ලස්සන සිංදු ටිකකුත් තියෙනවා. ඉතිං මෙහෙම ලස්සනට යන කතාවේ අතරින් පතර නොහිතන විදිහෙ ප්‍රශ්න ඇවිල්ලා හැමදේම නැති වෙන අවස්තාවනුත් නැතුවම නෙමේ.

ආහ් අන්තිමටම මේකත් කියන්නම ඕනා දැන් අර ඉංග්‍රීසි දන්න උත්තමයො ටික ෆිල්ම් එකේ ඊසබ් එකේඑ යන්නේ එකක් සබ් එකේ යන්නේ එකක් ගගා වැලලෙන්න නම් එපා ඈ මොකද මේකේ ඊසබ් එකෙන් 50%කම දෙන්නේ එතනට ගැලපෙන තේරුමක් උනත් එතන කියන්නේ ඒක නෙමෙයි. මම සබ් එක ගහලා තියෙන්නේ ඔරිජිනල් ඕඩියෝ එකට මිසක් ඊසබ් එකට නම් නෙමේ.

හරි එහෙනම් කතාවෙ ඉතුරු ටික ඔයාල මේක බලලම තීරනේ කරන්න එහෙනම් අදට මම සමුගන්නවා හැමෝටම සුභ දවසක්..!

බුදු සරණයි…!

Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Original title திருச்சிற்றம்பலம்
IMDb Rating 7.9 11,223 votes
TMDb Rating 7.2 17 votes

Director

Cast

Dhanush isThiruchitrambalam
Thiruchitrambalam
Bharathiraja isThiruchitrambalam Sr.
Thiruchitrambalam Sr.
Prakash Raj isInspector Neelakandan
Inspector Neelakandan
Munishkanth isSubbaraj
Subbaraj
Revathi isPazham's mother
Pazham's mother
Sriranjini isRajeswari
Rajeswari

Similar titles

Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles
The Alto Knights (2025) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Maa Nanna Super Hero (2024) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Ghudchadi (2024) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published