Video Sources 2207 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Ghudchadi (2024) Sinhala Subtitles

Ghudchadi (2024) Sinhala Subtitles

Love stories of two generationsAug. 09, 2024IndiaNot Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Ghudchadi (2024) Sinhala Subtitles) (Ghudchadi (2024) Sinhala Sub) (Ghudchadi Sinhala Subtitles) (Ghudchadi Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Ghudchadi (2024) කියන ෆිල්ම් එකට..මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් දේවිකා වගේම චිරාග් දෙන්නට දෙන්නා අතර ආදරයක් ඇතිවෙනවා..ඒත් මේ දෙන්නට ඉස්සරහට යද්දි දැනගන්න ලැබෙනවා මේ දෙන්නගෙ අම්මයි තාත්තයි දෙන්නාත් දෙන්නට දෙන්නා ආදරය කරනවා කියලා..

දැන් අම්මයි තාත්තයි කසාද බැන්දොත් මේ දෙන්නා සහෝදර සහොදරියො වෙනවා..මේ දෙන්නා කසාද බැන්දොත් මේ දෙන්නගෙ අම්මටයි තාත්තටයි දෙන්නට එකතු වෙන්නත් බැරිවෙනවා..

ඉතින් මම මේ කතාව ගැන හරිම කෙටියෙන් කිව්වෙ..මේක පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා

ඉස්සරහට වෙන දේ ගැන මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Ghudchadi (2024) Sinhala Subtitles
Original title घुड़चढ़ी
IMDb Rating 4.3 386 votes

Similar titles

The Time Renegade (2016) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
I Am God (2025) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Drive (2025) Sinhala Subtitles
Tikdam (2024) Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
Presence (2024) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published