Video Sources 308 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Twits (2025) Sinhala Subtitles

The Twits (2025) Sinhala Subtitles

Once upon a time, there were two terrible Twits... But now, they've met their match.Oct. 17, 2025United Kingdom99 Min.PG
Your rating: 0
5 1 vote

Synopsis

(The Twits (2025) Sinhala Subtitles  (The Twits (2025) Sinhala Subtitle) (The Twits (2025) Sinhala Sub)

හායි කොහො⁣මද හැමෝටම.

අද ඇරන් ආවෙ 3d cartoon movie එකක්. නම තමයි Twits (2025). මේක musical comedy film කාන්ඩයට අයිති වෙන්නෙ.

IMDB ratings වල 4.7 ගත්ත movie එකක්. පැය 1 යි විනාඩි 42ක් movie එක තියනවා.

ලෝක ප්‍රසිද්ධ ළමා කතා රචක Roald Dahl ගෙ කතා පොතකින් තමයි මේ movie එක හදල තියෙන්නෙ. Roald Dahl ගෙ රසිකයො නම් දන්නව ඇති පොතේ කොච්චර ලස්සනට කතාව ලියල තියනවද කියල.

කො⁣⁣හොම වුනත් කතාව පැත්තට ගියොත් මේකෙ ඉන්නවා twits කියලා දෙන්නෙක්. වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකයි වගේ…හැබැයි මෙයාලා සාමාන්‍ය මිනිස්සු නෙවෙ. හැමවෙලාවෙම කාටහරි වලක් කපන්න බලන්න ඉන්න මෝඩ තකතීරු ජෝඩුවක්. මෙයාලට ඕන වෙනව කාර්නිවල් එකක් සහිත විනෝද උද්‍යානයක් හදන්න. ඒකට රජයෙන් විරුද්ධ වෙනවා ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක රජයත් එක්කයි තව මේකෙ ඉන්න ප්‍රධාන චරිත දෙක වෙන බීෂායි බබ්සියි දෙන්න එක්කයි ඇති වෙන යුද්⁣ධයක් තමයි තියෙන්නෙ. මේ යුද්දෙ නම් මාරයි. බඩ පැලෙන්න හිනාවෙවි බලන්න පුලුවන් යුද්ධයක් තියෙන්නෙ….

බැලුවට පාඩු නැති film එකක්..
ඉතිරි ටික දැනගන්නනම් මේ අමුතු film එක බලන්නම වෙනවා

ආයෙත් දවසක අලුත් සබ් එකකින් හමුවෙමු❤️❤️❤️

The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
Original title The Twits
IMDb Rating 5.1 345 votes
TMDb Rating 6.734 32 votes

Director

Todd Demong
Director

Cast

Margo Martindale isCredenza Twit (voice)
Credenza Twit (voice)
Johnny Vegas isJim Twit (voice)
Jim Twit (voice)
Emilia Clarke isPippa (voice)
Pippa (voice)
Sami Amber isJeremy (voice)
Jeremy (voice)
Alan Tudyk isThe Sweet-Toed Toad (voice)
The Sweet-Toed Toad (voice)
Maitreyi Ramakrishnan isBeesha Balti (voice)
Beesha Balti (voice)
Ryan Anderson Lopez isBusby Mulch (voice)
Busby Mulch (voice)
Phil Johnston isMr. Napkin (voice)
Mr. Napkin (voice)
Jason Mantzoukas isMayor Wayne John John-John (voice)
Mayor Wayne John John-John (voice)
Riley King isTuna Remnant (voice)
Tuna Remnant (voice)

Similar titles

Headshot (2016) Sinhala Subtitles
Barbie (2023) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles
In Secret (2013) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
Moonfall (2022) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
After Burn (2025) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published