The Teacher (2022) Sinhala Subtitles

The Teacher (2022) Sinhala Subtitles

Never Forgive , Never ForgetDec. 02, 2022India121 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(The Teacher (2022) Sinhala Subtitles) (The Teacher (2022) Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ දෙසැම්බර් මස 23 වන දින Netflix India හරහා නිකුත් වූ ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් මලයාලම් චිත්‍රපටයක්. මෙි තමයි 2022 වසරේ මගේ අවසාන උපසිරැසිය. Soon On 2023 ; ) පැය 1 විනාඩි 53 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් නොසිතූ සිදුවීමක් තමයි මේක.. ඒ කිව්වේ… ? 8.2/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Suspence thriller කාණ්ඩයට අයත් මලයාලම් ඇතුළු භාෂා කිහිපයකින් නිර්මාණය වූ චිත්‍රපටයක්. ඒ අනුව සමස්ථයට ගැල⁣පෙන පරිදි උපසිරැසි නිර්මාණය කර ඇත. මම ගොඩක් Recommend කරන්නේ මේ චිත්‍රපටයේ Tamil WEB Copy එක ගන්න කියලා. ඒක ගුණාත්මක බවින් ඉහළයි.

ත්‍රාසජනක ෆිල්ම් පස්සෙ යන Amala paul ඇතුළුව Hakkim Shah , Manju pillai , හා Chemban Vindo jose මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර මීට අමතරව සෙසු නළු නිළියන් රැසක් ⁣මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Vivek විසින්.

කතාව ගැන කිව්වොත් දේවිකා කියන්නෙ ක්‍රීඩා සම්බන්ධව ශාරීරික අභ්‍යාස පුහුණුකරන ගුරුවරියක්. ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් දෛනිකව වෙහෙස මහන්සිවී වැඩ කරපු ඇය පසු දින උදෑසන අවධි වන්නේ දැඩි මානසික පීඩනයකින් වගේම සිතේ නොසන්සුන් ගතියකින් හා කලබලේකින්. තම සැමියා සුජිත් මේ ගැන අහන්න ගියත් ඇයගේ කාරඹුව පවා මේ වෙන විටත් ඇය නැති කර ගැනීමට තරම් අසිහියෙනුයි ඉදලා තියෙන්නෙ. ඇත්තට මොකක්ද ඇයට මේ වෙලා තියෙන්නෙ කියලා ඇයටවත් වටහා ගන්න නොහැකිව පසුවෙන මොහොතක අපිට මෙය වැටහෙයිද….? ඒ ගැන වටහාගන්න නම් මේ ගුරුතුමිය සිරවූ ඒ මොහොත මොකක්ද කියලා දැනගන්න ” ගුරුතුමියගේ කතාව” අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

The Teacher (2022) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
Original title ദി ടീച്ചര്‍
IMDb Rating 7.2 13,920 votes
TMDb Rating 5.333 3 votes

Similar titles

Kung Fu Jungle (2014) Sinhala Subtitles
Exhuma (2024) Sinhala Subtitles
Eko (2025) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
Rental Family (2025) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles
Candlewood (2025) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published