Video Sources 2774 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles

They don't need a reason.May. 15, 2024United Kingdom91 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

(The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles) (The Strangers: Chapter 1 (2024) Sinhala Sub)

(The Strangers: Chapter 1 Sinhala Subtitles) (The Strangers: Chapter 1 Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ The StrangersChapter 1 (2024).

Horror/Slasher කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 31යි. අධ්‍යක්ෂණය කරන්නේ Renny Harlin විසින්. රචනා කරන්නේ Bryan Bertino. චිත්‍රපටියටයේ බෙදාහැරීම් කරන්නේ Lionsgate Films ආයතනය. මේකට පාදක වෙන්නේ  Bryan Bertino විසින්ම රචනා කරලා  අධ්‍යක්ෂණය කළ The Strangers (2008) චිත්‍රපටියටය. 

ඊටපස්සේ ෆිල්ම් සීරිස් එකක් විදිහට මේකේ දෙවෙනි චිත්‍රපටියටය The Strangers: Prey at Night, 2018දී නිකුත් වෙනවා සීක්වල් එකක් විදිහට. 

ඒකෙන් පස්සේ  Bryan Bertino තීරනය කරනවා විවිධ අධ්‍යක්ෂකවරු යටතේ මේකට සීක්වල් ත්‍රීලොජියක් නිර්මාණය කරන්න. අන්න ඒ ත්‍රිලොජියේ පළවෙනි එක තමයි මේ The StrangersChapter 1 (2024) කියන්නේ. ඊටපස්සේ පිළිවෙළින් The StrangersChapter 2, 2024 අවුරුද්දේ අඟභාගයේදීත්, The StrangersChapter 3, 2025 අවුරුද්දෙදීත් නිකුත් කරන්න බලාගෙන ඉන්නවා.

The Strangers (2008) සහ The Strangers: Prey at Night (2018) චිත්‍රපටි බලලා නොතිබුණාට මේ චිත්‍රපටියටය බලන්න පුලුවන්. හැබැයි මේකෙන් පස්සේ එන චිත්‍රපටි බලන්න නම් මේක බලන්නම වෙනවා. මොකද කතාව එක දිගට කන්ටිනිව් වීමක් වෙන්නේ මේ චිත්‍රපටි 3.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Madelaine Petsch, Froy Gutierrez, Gabriel Basso, Ema Horvath ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අමානුෂික ඝාතන එක්ක. කැළෑබද නගරයක් වීනස් කියලා. වැඩිය මිනිස්සු නෑ. ඉන්න මිනිස්සුත් හරි අමුතුයි. ඉතින් රයන් සහ මායා කියන ජෝඩුව මේ නගරය හරහා යනකොට එයාලගේ වාහනය අවාසනාවකට වගේ කැඩෙනවා. ඉතින් එයාලට එක රැයක් මේ නගරයේ ගත කරන්න සිද්ධවෙනවා. ඒකට එයාලට හම්බවෙන්නේ හුදකලා ප්‍රදේශයක තියෙන පුංච් ගෙදරක්. ඉතින් ඔය රෑ යාමෙදී තමයි මේ අමානුෂික සිද්ධිදාමය වෙන්නෙ. ඉතින් ඒ රාත්‍රියේ මොනවද වෙන්නේ, එයාලා කොහොමද ඒකට මූණදෙන්නේ, එයාලා ඒකෙන් බේරෙයිද වගේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. 

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
Original title The Strangers: Chapter 1
IMDb Rating 5 5,632 votes
TMDb Rating 5.325 40 votes

Director

Renny Harlin
Director

Cast

Similar titles

Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Justice Society: World War II (2021) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
Soulcatcher (2023) Sinhala Subtitles
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles
The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles
Tom And Jerry (2021) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published