The Miranda Brothers (2024) Sinhala Subtitles

The Miranda Brothers (2024) Sinhala Subtitles

Football in their hearts... Vengeance in their souls.Oct. 25, 2024IndiaNot Rated
Your rating: 0
10 1 vote

Synopsis

(The Miranda Brothers (2024) Sinhala Subtitles) (The Miranda Brothers (2024) Sinhala Sub) (The Miranda Brothers Sinhala Subtitles) (The Miranda Brothers Sinhala Sub)


ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන The Miranda Brothers කියන ෆිල්ම් එකට.. මේක ගැන කියනවනම් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියන්න පුලුවන්..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා.. මේ අයගෙ හීනය තමයි ෆුට් බෝල් වලින් ඉහලටම යන එක.. ඒත් මේ අයට ෆයිනල් මැච් එකට කිට්ටුව හිතුවෙවත් නැති විදියෙ අවාසනාවන්ත සිද්දියකට මුහුණ දෙන්න වෙනවා..

මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

The Miranda Brothers (2024) Sinhala Subtitles
Original title The Miranda Brothers
IMDb Rating 6.2 46 votes

Similar titles

Metro In Dino (2025) Sinhala Subtitles
Mahavatar Narsimha (2024) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Kadaseela Biriyani (2021) Sinhala Subtitles
Vedha (2022) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
The Treacherous (2015) Sinhala Subtitles
Kaantha (2025) Sinhala Subtitles
Bomb (2025) Sinhala Subtitles
Chidiya (2025) Sinhala Subtitles
Roofman (2025) Sinhala Subtitles
Soulmates (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published