Video Sources 534 Views

  • Watch trailer
The Lost Bus (2025) Sinhala Subtitles

The Lost Bus (2025) Sinhala Subtitles

Inspired by a true story of survival.Sep. 19, 2025USA130 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(The Lost Bus (2025) Sinhala Subtitles) (The Lost Bus (2025) Sinhala Subtitle) (The Lost Bus (2025) Sinhala Sub)

ඔන්න ටික කාලෙකට පස්සෙ අද අරන් ආවේ හුඟ දෙනෙක් ඉල්ලපු ගින්දර චිත්‍රපටයක්. ගින්දර කියන වචනයට ඇත්තටම සාධාරණයක් කරන්න පුළුවන් චිත්‍රපටයක්.
මේ තමයි පසුගිය සැප්තැම්බර් 05වෙනිදා Apple TV+ හරහා නිකුත් වුනු The Lost Bus චිත්‍රපටය.

බහුතරයක් චිත්‍රපට රසිකයින් හඳුනන Matthew McConaughey තමයි මේකෙ ප්‍රධානම චරිතයට පණ පොවන්නේ. එහෙනම් වැඩි කතා නැතිව යමු ස්ටෝරිය පැත්තට.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 2018 වසරේ ඇතිවුනු කැලිෆෝනියා ඉතිහාසයේ අති භයානකම ලැව් ගිනි විපත මූලික කරගෙන. මේ ලැව් ගින්නට මැදිවන පාසල් ළමුන් 22දෙනෙක් සහ ඔවුන් පාසල් ගුරුවරිය බස් රථයකින් ලැව් ගින්න තරණය කරන විදිහ තමයි සරලවම චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ. ත්‍රාසය, භීතිය වගේම යම්කිසි හැඟීම් සමුදායකින් පිරුණු මේ චිත්‍රපටය දැනට IMDb මීටරය 7/10කට කරකවන්නත් සමත් වෙලා තියෙනවා. 🔥

මම මේ උපසිරැසිය පරිවර්තනය කළේ ධාරානිපාත වැස්ස දවසක. සාමාන්‍යයෙන් වැස්ස දවසකට මම Horror, Fantasy චිත්‍රපටයක් බලනවා මිසක් මේ වගේ Disaster ෆිල්ම් එකක් බලලාම නෑ. ඒත් මේ වතාවේ තමයි මට තේරුනේ වැස්ස + Disaster Movies කියන්නෙත් නියම ගැලපීමක් කියලා. 😁🖐️

එහෙනම් The Lost Bus නරඹන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් මුනගැහෙමු…✌️

The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Original title The Lost Bus
IMDb Rating 6.9 30,778 votes
TMDb Rating 7.186 411 votes

Director

Cast

America Ferrera isMary Ludwig
Mary Ludwig
Yul Vazquez isChief Martinez
Chief Martinez
Ashlie Atkinson isRuby Bishop
Ruby Bishop
John Messina isJohn Messina
John Messina
Kate Wharton isJen Kissoon
Jen Kissoon
Danny McCarthy isMatt McKenzie
Matt McKenzie

Similar titles

Maadan Kodai Vizha (2025) Sinhala Subtitles
The Portuguese House (2025) Sinhala Subtitles
Thalaivii (2021) Sinhala Subtitles
Sector 36 (2024) Sinhala Subtitles
Vanvaas (2025) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles
Bad Girl (2025) Sinhala Subtitles
Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles
Dracula: A Love Tale (2025) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
10 Lives (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published