Video Sources 352 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles

The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles

Good help is hard to find.Oct. 16, 2025USA105 Min.R
Your rating: 0
6 1 vote

Synopsis

(The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles) (The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitle) (The Hand That Rocks the Cradle (2025) Sinhala Sub)

ආයුබෝවන් cineru හැමෝටම ❤️
ඔන්න අලුතෙන්ම ආපු Thriller ෆිලුමක් ගැන අද කියන්නෙ —The Hand That Rocks the Cradle 2025 මෙක නිකුත් උනේ 2025 ඔක්තෝබර් 22 යි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michelle Garza Cervera. මේක 1992 වසරේ පැරණි ෆිලුමක් ආපහු හදලා තියෙන්නෙ.

Mary Elizabeth Winstead – Caitlin ලෙස
Maika Monroe – Polly ලෙස
Raúl Castillo – Miguel ලෙස
Martin Starr – Stewart ලෙස
රන්ගනයෙන් දායක වෙනවා
අපි කතාව බැලුවොත් ..Caitlin කියන්නෙ අම්මක්. ඇගේ ජීවිතය නිරන්තරයෙන් කාර්යය බහුල අතර, Polly කියන නැනියක් ඇගේ ගෙදරට වැඩට එනවා. මුලින් ඇය හොඳ නැනියක් වගේ පෙනුනත්, අන්තිමේදී ඇගේ සැබෑ අරමුණ එළිවෙනවා 😈 ඒකෙ තියෙන්නෙ විශ්වාසය, රහස්, පවුල් ජීවිතය, වගේ අතුරු මාතෘකා. කතාව පුරාවටම “slow burn thriller” එකක් — හෙමින් යන ත්‍රිල් එකක් 😬 මලයාලම් ෆිලුමක් වගේ ත්‍රිල් එකක් නෙමෙයි, නමුත් tension එක, ඇක්ටින් එක, සහ suspense එක නම් හොඳටම තියෙනවා. Mary Elizabeth Winstead ගේ රංගනයට ගොඩක් credit ලැබුණා. පවුල් ඇතුළේ රහස්, විශ්වාසභංගය වගේ ත්‍රිල්ලාර් කැමති අය “nanny horror” / “psychological thriller” ෆිලුම් බලන අය. අවසානයේ නමුත්, අහම්බෙන් සිද්ධ වෙන හොඳ plot twist එකක් තියෙනවා 😍🔥 බලන්න වටින ෆිලුමක් — “calm start, crazy finish” කියලා කියන්න පුලුවන් ❤️
ගිහින් බලන්නකෝ, ඒකේ suspense එක බලන්නම වටිනවා

Original title The Hand That Rocks the Cradle
IMDb Rating 5.3 4,979 votes
TMDb Rating 5.727 55 votes

Director

Cast

Maika Monroe isPolly Murphy
Polly Murphy
Raúl Castillo isMiguel Morales
Miguel Morales
Mileiah Vega isEmma Morales
Emma Morales
Nora Contreras isJosie Morales
Josie Morales
Lola Contreras isJosie Morales
Josie Morales
Yvette Lu isAmelia
Amelia

Similar titles

Attack 13 (2025) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Valiant One (2025) Sinhala Subtitles
Maha (2022) Sinhala Subtitles
Beast of War (2025) Sinhala Subtitles
The Night House
AGP (2022) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Right (2025) Sinhala Subtitles
Wrong Turn (2003) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published