Video Sources 2366 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
The Birthday Boy (2024) Sinhala Subtitles

The Birthday Boy (2024) Sinhala Subtitles

Jul. 19, 2024Unknown118 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(The Birthday Boy (2024) Sinhala Subtitles) (The Birthday Boy (2024) Sinhala Sub)

ඔන්න එහෙනම් මම අදඅදත් මේ අවුරුද්දේ ආපු තවත් සුපිරියක් අරගෙන ආවා..

දන්නවනේ මම ගොඩක් කැමති Crime Thriller වර්ගයේ ඒවට කියලා..ඉතින් ඔයාලත් කැමති ඒ වගේ ඒවට කියලා මම දන්නවා..මතක ඇතිනේ මම කලින් කරපු Golam ෆිල්ම් එක..ඒ හා සමානව ඉවර වෙනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් තමයි අද අඅරගෙන ආවේ..

වැඩිය කතා ඕනේ නෑ ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න පිටරට ඉගෙන ගන්න ගියපු හොදම යාළුවෝ පස් දෙනෙක් ඉන්නවා..මෙයාලගෙන් බාලු කියන කෙනාගේ උපන්දිනේ හින්දා මෙයාලා පාටියක් ලෑස්ති කරනවා..ඒකෙදි මෙයාලා කරන විහිළුවක් දුරදිග ගිහින් බාලු කියන යාළුවා මැරෙනවා..ඉතින් අනිත් හතර දෙනා පිස්සුවෙන් වගේ මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නකොට මෙයාලගේ අතරේ අර්ජුන් කියන කෙනාගේ අයියා ලෝයර් ඔෆිස් එකක වැඩ කරන හින්දා එයාගෙන් උදව් ඉල්ලන්න මෙයාලා තීරණය කරනවා..ඉතින් ඔන්න එතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ මම එතකොට කුතුහලය නැති වෙනවා..

ඇත්තටම අර්ජුන්ගේ අයියට මෙයාලව බේර ගන්න පුළුවන් වෙයිද ????

මේක අත් වැරදීමකින් වෙච්ච දෙයක්ද ????

නැත්තම් කවුරුහරි කරපු මිණීමැරමක්ද ????

එහෙනම් මේ හැමදේටම උත්තර හොයා ගන්න එක ඔයාලට භාරයි..කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ෆිල්ම් එක මග ඇර ගන්න එපා මොකද ඔයාලගේ හොදම ෆිල්ම් ලැයිස්තුවට එතකොට තව එකක් එකතු කර ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා..තව දෙයක් කියන්න ඕනේ..මේක සත්‍ය කතාවක්..

එහෙනම් තවත් මේ වගේම ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

The Birthday Boy (2024) Sinhala Subtitles
Original title The Birthday Boy
IMDb Rating 9.2 2,936 votes

Similar titles

Andhra King Taluka (2025) Sinhala Subtitles
Janaka Aanaal (2025) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Gully Rowdy (2021) Sinhala Subtitles
Cheekatilo (2026) Sinhala Subtitles
DJ Tillu (2022) Sinhala Subtitles
Romantic (2021) Sinhala Subtitles
Kanabadutaledu (2021) Sinhala Subtitles
Mithra Mandali (2025) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published