Video Sources 4195 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
The Beekeeper (2023) Sinhala Subtitles

The Beekeeper (2023) Sinhala Subtitles

Expose the corruption. Protect the hive.Jan. 10, 2024United Kingdom105 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(The Beekeeper (2023) Sinhala Subtitles) (The Beekeeper (2023) Sinhala Sub) (The Beekeeper Sinhala Subtitles) (The Beekeeper Sinhala Sub)

ආයුබෝවන් ! සිනෙරු වෙබ් අඩවියට ඔයගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා! අද අපි ගෙනල්ල තියෙන්නේ The Beekeeper කියන 2024 මුලම ආපු Action/Thriller ගනයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටිය.මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං බී කීපර් (මී මැස්සො බලා ගන්න අය) කියලා රහසිගත සංවිධානයක් තියෙනව.ඒකෙන් කරන්නෙ අපේ සමාජයේ සාමාන්‍යයෙන් දේවල් වෙන විදියට බාධා වෙන දේවල් අයින්කරල දාන එක, හරියට නිකං මී මැසි වදේක ඉන්න විශේශිත මී මැස්සො ටිකක් වගෙ.

විශ්‍රාම ගියපු බී කීපර් කෙනෙක්ට ආයිමත් තමංගෙ පරණ රස්සාවටම යන්න සිද්ද වෙන කතාවක් තමා මේකෙ තියෙන්නෙ. මේ දවස් වල ගොඩක්ම කතා බහට ලක් වෙන සයිබර් අපරාධ ගැන සිද්ඩියකුත් මේකෙ තියෙනවා. තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ. David Ayer විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 6.6 ක IMDb අගයකුත් තියෙනවා. පැය 1 යි විනාඩි 45 ක් වෙනකං තියෙන මේ චිත්‍රපටියේ, ප්‍රධාන චරිතයට රග පාන්නේ අපි කවුරුත් ආස කරන Jason Statham විසින්. මෙයා රගපාන ඒව ගැන ආයි කතා කරන්න ඕනෙ නෑ නෙ.

එහෙනං හැම කෙනෙක්ටම මේ සුපිරිය බලන්න කියලා අරාධනා කරනවා. මේ මගේ හතරවෙනි උපසිරැසිය. ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය

The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
Original title The Beekeeper
IMDb Rating 6.7 13,203 votes
TMDb Rating 7.272 298 votes

Director

David Ayer
Director

Cast

Jason Statham isAdam Clay
Adam Clay
Emmy Raver-Lampman isAgent Verona Parker
Agent Verona Parker
Bobby Naderi isAgent Matt Wiley
Agent Matt Wiley
Josh Hutcherson isDerek Danforth
Derek Danforth
Jeremy Irons isWallace Westwyld
Wallace Westwyld
Phylicia Rashād isEloise Parker
Eloise Parker
Jemma Redgrave isPresident Jessica Danforth
President Jessica Danforth
Minnie Driver isDirector Janet Hayworth
Director Janet Hayworth
Sophia Feliciano isKelly Krane
Kelly Krane

Similar titles

Be Happy (2025) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
Extraction 2 (2023) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Venom: The Last Dance (2024) Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles
Bosco (2024) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published