(Thallumaala (2022) Sinhala Subtitles) (Thallumaala (2022) Sinhala Sub)
හැමෝටම සුභ දවසක් ! අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු මලයාලම් ෆිල්ම් එකක් , සබ් එකෙන් බාගයක් කරලා තිබිලත් සබ් දෙන එක නවත්තපු කාලෙක ගොඩදෙනෙක්ගෙන් ඉල්ලීම් ආපු නිසා ඉවරකරන්න හිතුනා..
ෆිල්ම් එකේ නම Thallumaala (2022) , මේ අවුරුද්දෙ මම දැනුවත් විදිහට ආදායම අතින් මුල් තුන්වෙනියා අතර ඉන්න මලයාලම් ෆිල්ම් එකක් , කෝටි 71.36 මාසයකටත් අඩු කාලෙකදි හෙව්වා , මලයාලම් සිනමාවෙ දැනට 9 වෙනියට ආදායම හොයපු ෆිල්ම් එක තමයි මේකතිර රචණයට, සංගීතයට සහ සටන් වලට ප්‍රේක්ශකයන්ගෙ හොද ප්‍රතිචාර තිබුනා
Action Comedy Drama කාණ්ඩයන්ට අයත් IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ගන්න සමත් වුන මේ ෆිල්ම් එකට සුපිරි මලයාලම් නලු Tivino Thomas එක්ක Kalyani Priyadarshan තමයි ප්‍රධාන චරිත වලින් සම්බන්ධ වෙන්නෙ , මීට අමතරව Shine Tom Chako , Jhony Antony , Chemban Vinod Jose , Binu Pappu , Lukman Lukku ඇතුලුනලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා
ටොවීනොගෙ එකකට සබ් එකක් කරන පලවෙනි වතාව , ටොවීනොගෙයි කල්යානිගෙයි රගපෑම් එහෙමත් මරු , සාමාන්‍යයෙන් හොද ෆේමස්ම සිංදුවකට ඇරෙන්න සින්දුවලට උපසිරැසි නොකරත් මේ කතාවෙ සිංදු වලින් ගොඩකටම සබ් දීලා තියෙන්නේ
කතාව පැත්තට ගියොත් මේක ගහගන්න කතාවක් , වලි නම් වලි , වසීම් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක් , මෙයාට ඉන්නවා යාලුවො ටිකක් , ඒ ඔක්කොම වලි වලින් හොයාගනිපු අය , අද ගහගන්නවා , හෙට ඉදන් හොද යාලුවො , මෙහෙම ඉන්න වසීම්ට හදිස්සියෙ බීපාතුව මුණගැහෙනවා ,කොහොමින් කොහොම හරි දෙන්නා කසාද බදින්න යද්දි වසීම්ගෙ හීන විනාසවෙන්න අමුතු දේවල් ජීවිතේට සිද්දවෙන විදිහ ඔයාලම බලන්නකෝ…වැඩිය මුකුත් කියලත් බෑනෙ
තවත් උපසිරැසියකින් හම්බවෙමු..
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
Download | සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 254 |
Download | HDRip1080p | Malayalam | 2.5 GB | 227 |
Download | HDRip1080p | Malayalam | 2.5 GB | 208 |
Download | HDRip720p | Malayalam | 1.4 GB | 250 |
Download | HDRip720p | Malayalam | 1.4 GB | 241 |
Download | HDRip | Malayalam | 700 MB | 231 |
Download | HDRip | Malayalam | 700 MB | 256 |
Download | HDRip | Malayalam | 400 MB | 240 |
Download | HDRip | Malayalam | 400 MB | 247 |