Video Sources 1385 Views

  • Watch trailer
Tamako Love Story (2014) Sinhala Subtitles

Tamako Love Story (2014) Sinhala Subtitles

The end of school, the beginning of love…Apr. 26, 2014Japan83 Min.TV-14
Your rating: 0
10 1 vote

Synopsis

(Tamako Love Story (2014) Sinhala Subtitles) (Tamako Love Story (2014) Sinhala Sub)

Tamako love story කියන්නේ  2014 වසරේදි ජපානයේ නිකුත් උණු ඉතාමත් විශිෂ්ට ජනප්‍රිය anim සිනමාපටයක්‌. මෙ චිත්‍රපටය ආදරණිය චිත්‍රපටි කාණ්ඩයට තමයි අයිති වෙන්නේ . පැය 1 යි විනාඩි 24 පුරා දිවයන මෙ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ  Naoko Yamanda විසින්. IMDB  8.0 ගන්න තරම්මේ චිත්‍රපටය සමත් වෙනවා.මේක ගැන කියනවනම් මේක තමයි මන් දැනට බලපු හොදම ෆිල්ම් එක  . මේකට සබ කලේත් ඒ නිසා

 කථාව ගැන බැලුවොත්  ටමාකෝ කියන  ගැණුළමයා ගේ ජිවිතයට සම්බන්දයෙන් සිදුවන යම් යම් සිදුවීම් ටිකක් තමයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ටමාකෝ ගේ හොදම යාළුවා මොචීසෝ එක්ක  ඇතිවෙන ආදරය ගැන බලන්න පුළුවන් 

“ඇයි ඔයා අඩන්නේ ටමාකෝ සුරංගනාවී”
“මොචීසෝ මට බැන්නා”
“ඔයා එයා කියන එව්වා වැඩිය හිතන්න එපා”
– “මොචීසෝ මොනවා උනත් ඔයාට ආදරෙයි “

 මොචීසෝ(ඕජී) ගේ ආදරය  නිසා ටමාකෝ ගේ දගකාර ජීවිතයට මොනවා වෙයිද? අඩුපාඩු තියේනම් කියන්න තව උපසිරසියකින් හම්බෙයි

 

Tamako Love Story (2014) Sinhala Subtitles
Original title たまこラブストーリー
IMDb Rating 7 2,548 votes
TMDb Rating 7.1 136 votes

Director

Naoko Yamada
Director

Cast

Aya Suzaki isTamako Kitashirakawa (voice)
Tamako Kitashirakawa (voice)
Atsushi Tamaru isMochizo Oji (voice)
Mochizo Oji (voice)
Yuri Yamaoka isChoi Mochimazzi (voice)
Choi Mochimazzi (voice)
Yuki Kaneko isMidori Tokiwa (voice)
Midori Tokiwa (voice)
Juri Nagatsuma isKanna Makino (voice)
Kanna Makino (voice)
Rina Hidaka isAnko Kitashirakawa (voice)
Anko Kitashirakawa (voice)
Takumi Yamazaki isDera Mochimazzi (voice)
Dera Mochimazzi (voice)
Yurie Yamashita isShiori Asagiri (voice)
Shiori Asagiri (voice)
Keiji Fujiwara isMamedai Kitashirakawa (voice)
Mamedai Kitashirakawa (voice)
Satsuki Yukino isMichiko Oji (voice)
Michiko Oji (voice)

Similar titles

Hungama 2 (2021) Sinhala Subtitles
Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles
The Exit 8 (2025) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
Anora (2024) Sinhala Subtitles
India Pakistan (2015) Sinhala Subtitles
Rajini Gaang (2025) Sinhala Subtitles
Thanga Magan (2015) Sinhala Subtitles
Mahavatar Narsimha (2024) Sinhala Subtitles
Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published