Video Sources 337 Views

  • Watch trailer
Steve (2025) Sinhala Subtitles

Steve (2025) Sinhala Subtitles

A quiet storm of emotion.Sep. 19, 2025Ireland92 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(Steve (2025) Sinhala Subtitles) (Steve (2025) Sinhala Subtitle) (Steve (2025) Sinhala Sub) (Steve Sinhala Subtitles) (Steve Sinhala Subtitle) (Steve Sinhala Sub)

“Steve” කියන්නේ මේ අවුරුද්දේ Netflix හරහා නිකුත් වුණ සිනමාපටයක්.. සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු “Cillian Murphy” හින්දා තමා ගොඩක් අයගේ අවධානේ මේ වෙනුවෙන් යොමුවුණේ.. IMDb 6.4 ක අගයක් එක්ක කුණු තක්කාලි 77% ක අගයක් ලබාගන්න සමත්වුණු මේ සලරුවට පාදක වෙලා තියෙන්නේ ප්‍රකට ලේඛක Max Porter විසින් රචනා කරපු “Shy” කියන නවල් එක..

කතාවේ ප්‍රධාන චරිතේ තමයි “ෂයි/Shy” ෂයි කියන්නේ නේවාසිකව අධ්‍යාපනය හදාරන ළමයෙක්.. මේ වගේ ළමයි තව මේ ‘ස්ටැන්ටන් වුඩ් කියන ස්කෝලේ ඉන්නවා.. මේ කොල්ලෝ ඇත්තටම ටිකක් මුරණ්ඩු වගේම අමුතු ප්‍රතිපත්ති තියෙන කට්ටියක්.. Cillian රංගනයෙන් දායක වෙන්නේ මේ ස්කෝලේ ගුරුවරයෙක් වෙන “ස්ටීවන්” විදිහට.. කොච්චර දඟ වැඩ කළත් මේ ළමයින්ට මේ ස්කෝලේ ගුරුවරු ගොඩක් ආදරෙයි.. මේ ළමයි මානසික තත්වයෙනුත් හරි අමුතුයි.. ගොඩක් අයගේ දෙමව්පියෝ නැතුව වෙන වෙන දේවල් වලින් ඔළු විකාර වෙලා ඉන්නේ.. ඉතින් මේවා පාලනේ කරන් ඉන්න ස්ටීවන් කියන්නෙත් මානසික පීඩනේකින් ඉන්න බෙහෙත් ගන්න කෙනෙක්.. මෙහෙම ඉද්දි මේ ස්කෝලේ වහන්න යනවා කියලා සංවිධානෙකින් ඇවිල්ලා කියනවා.. අර වගේ තත්වෙක ඉන්න මේ අයට මේ ආරංචිය ඔළුගෙඩි උඩට හෙනයක් ගැහුවා වගේ වෙනවා.. ඉතින් මේ වගේ පසුබිමක මේ තමන් ආදරේ කරන ළමයි එක්ක මේ ස්කෝලේ පවත්වගෙන යන්න මේ ගුරුවරු දරන උත්සාහය මේ හරහා පිළිඹිබු වෙනවා..

මේ චිත්‍රපටිය සාමාන්‍යයෙන් ඩොකියුමන්ට්‍රි ටයිප් එකෙන් වගේ දිගහැරෙන බවක් පේන්න තියෙනවා.. මෙයාලා මේ විස්තර ඔක්කොම රූගත කිරීමක් හරහා එළියට දානවා.. ප්‍රේක්ෂකයත් මේ කතාවේ කොටස්කාරයෙක් කරගන්න වෑයමක් දරනවා..

බලන්න එහෙනම්.. ජය ඔක්කොටම.

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Original title Steve
IMDb Rating 6.4 10,686 votes
TMDb Rating 6.39 136 votes

Similar titles

It Ends (2025) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Subtitles
Predator: Badlands (2025) Sinhala Subtitles
Ammu (2022) Sinhala Subtitles
The Long Walk (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles
Baaghi 4 (2025) Sinhala Subtitles
The Smashing Machine (2025) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published