Sridevi Soda Center (2021) Sinhala Subtitles

Sridevi Soda Center (2021) Sinhala Subtitles

Aug. 27, 2021India154 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

ආයුබෝවන් හැමෝටම !

අද උදේ ආව අලුත් තෙලිඟු ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන තමයි අපි සයිට් එකට ගොඩ උනේ..

ඉතින් මේ චිත්‍රපටයට IMDB 7.2 ක අගයක් ලැබිල තියෙනවා.ගූගල් ලයික් 92% කුත් ලැබිල තියෙනවා.පහුගිය අගෝස්තු 27 තමයි මේ ෆිල්ම් එක තිරගත වුනේ.රංගනයෙන් දායක වෙන්නෙ හැමෝම දන්න තෙලිඟු නලුවෙක් වන සුධීර් බාබු එක්ක හැඩකාර නිලි ආනන්දි…ඉතින් ඇක්ෂන් රොමෑන්ස් කාන්ඩයේ ෆිල්ම් එකක් මේක..

කතාව නම් සූරි බාබු කියන්නෙ ගමේ ඉන්න කර්න්ට් වැඩ ,ලයිටින්, සවුන්ඩ් සපයන කෙනෙක් උත්සව වලටඑහෙම.ඉතින් මෙයයි මෙයාගෙ යාලුවයි , තාත්තයි එක්ක තමා ජීවත් වෙන්නෙ.ඔය අතරෙ ගමේ උත්සවපොලේ කරන්ට් අදින , ලයිට් බදින කොන්ත්‍රාත්තුව මෙයාලට ලැබෙනවා.එතන දාල තියෙන සෝඩා කඩේකදි තමයි මෙයාට ශ්‍රීදේවි හම්බවෙන්නෙ.කෙල්ල ඉතින් ගොඩක් සැර කෙනෙක්.

ඔහොම කතාව පටන් ගන්නකොටම ලොකුම ප්‍රශ්න ගොඩක් ඒ එක්කම ඇතිවෙනවා.ඒ මොනවද කියල ෆිල්ම් එකෙන් බලාගන්න

එහෙනම් අපි ගිහින් එන්නම් අලුත් ෆිල්ම් එකකින් හම්බෙමු !

ඔබට ජය !

Sridevi Soda Center (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Sridevi Soda Center (2021) Sinhala Subtitles
Original title శ్రీదేవి సోడా సెంటర్
IMDb Rating 6.2 1,019 votes
TMDb Rating 7.2 3 votes

Similar titles

Eko (2025) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles
Nari Nari Naduma Murari (2026) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Lost in the Spotlight (2025) Sinhala Subtitles
18 Pages (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles
Ghaati (2025) Sinhala Subtitles
Eleanor the Great (2025) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published