Video Sources 349 Views

  • Watch trailer
SOS Kolkata (2021) Sinhala Subtitles

SOS Kolkata (2021) Sinhala Subtitles

Oct. 16, 2020India108 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

සකීර් අහමද් කියන්නේ ඉන්දියානූ විශේෂ හමුදා බලකායේ අණ දෙන නිලධාරියෙක්,නිර්භීත සොල්දාදුවෙක් වෙන සකීර්,එයාගේ අතීතේ වෙච්ච සිදුවීමක් නිසා මේ වෙන කොටත් පසුතැවෙමින් ඉන්න අතරේ තමයි කොල්කටා වලට ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයක් එල්ලවෙන්නේ,ඉතින් මේ ත්‍රස්ත්‍රවාදීන් එක්තරා හොටෙල් එකකට ඇතුලු වෙලා,එහි ඉන්න ඔක්කොම ප්‍රාණය ඇපයට ගන්න තමයි උත්සහ කරන්නේ,එතනින් එහාට මේ හොටෙල් එක ඇතුලේ ඉන්න අයට මොකක් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ SOS Kolkata…

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ බෙංගාලි චිත්‍රපටියක්,Yash Dasgupta ,Mimi Chakraborty,Nusrat Jahan  වැනි නලු නිලියක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය  නරබන්න කියල ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා,ආයෙත් ඉක්මනටම හම්බවෙමු

SOS Kolkata (2021) Sinhala Subtitles
Original title SOS Kolkata
IMDb Rating 3.3 214 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published