Video Sources 1314 Views

  • Watch trailer
Snakehead (2021) Sinhala Subtitles

Snakehead (2021) Sinhala Subtitles

An American crime saga.Oct. 29, 2021USA89 Min.Unrated
Your rating: 0
8 1 vote

Synopsis

කට්ටියටම ආයුබෝවන් කියන ගමන් අදත් අරගෙන ආවේ 2021 වර්ෂයේ නිකුත්වුනු චිත්‍රපටයක්. හැමෝටම එක එක විදි තියෙනවා බේරෙන්න.. ඉතින් ඒ විදි එක එක කෙනාට වෙනස් වෙනවා.. එත් බේරෙන එකනේ වැදගත්. මේකේ ඉන්න ගැහැණු ළමයා කෙනෙක්ට සැහෙන ණයයි… කෙනා කියලා කිවුවාට එක කන්ඩායමක් කණ්ඩායමේ නම තමයි Snakehead. ඉතින් මේ ණය ගෙවනකන් මෙයා එයාලගෙ වහලියක් වගේ තමයි. ඉතින් වහලියක් උනාම කියන හැම දෙයක්ම කරන්න වෙනවා නේ.. එත් මෙයා ටිකක් වෙනස් කෙනක්…

මොකද්ද වෙනස කියලා නම් මම කියන්නේ නැහැ.. එක ෆිල්ම් එකෙන්ම බලන්න. අනිත් දේ තමයි මෙයා එනවා ඇමරිකාවට ණය ගෙවන්න වගේම තවත් වැඩකට. ඒවගේම මෙයා හිමින් හිමින් Snakehead ලාට එකතු වෙන්නයි යන්නේ.. එක පවුලක් එකේ එකිනෙකා බලාගන්නවා., මෙයට ඕනේ එයාලගේ කෙනක් වෙන්න එතකොට ණය ඉක්මනට ගෙවන්න පුළුවන් වෙන නිසා.

ඉතින් මෙයාලා එයාව එකතු කර ගනීද? ඒ එක්කම මේ කෙල්ල මෙයාගෙම කට්ටියක් හදන්න හදන්නේ කියන එක Snakehead දැන ගත්තොත් සැහෙන ලොකු ප්‍රශ්නක් වෙනවා.. ගොඩක් වෙලාට මරණය තමයි.. දවසක් මෙයා වැඩ කරන ගමන් ඉන්න කොට වෙන රටක ඉදන් එන මිනිස්සු ඉන්න වාහනයක් මෙයාගේ වැඩ පල ගාවින් නවත්නවා විතරයි එතනට FBI එක එනවා . මෙයට FBI එකෙන් ගැල වෙන්න පුළුවන් වෙයිද? 

ඔක්කොටම උත්තර මේ ෆිල්ම් එකේ තියෙනවා..එහෙනම් ගිහින් එන්නම්…

Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Original title Snakehead
IMDb Rating 5.2 797 votes
TMDb Rating 6.3 16 votes

Director

Evan Leong
Director

Cast

Similar titles

Kadaisi Vivayasi (2022) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Sirai (2025) Sinhala Subtitles
Meiyazhagan (2024) Sinhala Subtitles
Prisoner of War (2025) Sinhala Subtitles
The 100 (2025) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Caught Stealing (2025) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published