Video Sources 2363 Views

  • Watch trailer
Smile 2 (2024) Sinhala Subtitles

Smile 2 (2024) Sinhala Subtitles

It's the last thing you'll see.Oct. 16, 2024USA127 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

( Smile 2 (2024) Sinhala Subtitles) ( Smile 2 (2024) Sinhala Sub) ( Smile 2 Sinhala Subtitles) ( Smile 2 Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට කැම් පිටපතකට කරලා තියාගත්ත නිසායි මේ ඉක්මනින් දෙන්න පුළුවන් වුණේ.

හරි අපි දැන් චිත්‍රපටිය පැත්තට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය, Smile 2 (2024) චිත්‍රපටිය.

එතකොට මේ අද නිකුත්වුණ Smile 2 (2024) කියන්නේ Smile චිත්‍රපටි මාලාවේ 2වෙනි චිත්‍රපටිය. 

මීට කලින් නිකුත් වුණ Smile (2022) චිත්‍රපටයේ සීක්වල් එකක් විදිහටයි මේක නිකුත්වුණේ. 

චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Parker Finn. බෙදාහරින්නේ Paramount Pictures ආයතනය යටතේ. Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටියට පැය 2 මිනිත්තු 12ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Naomi Scott, Rosemarie DeWitt, Lukas Gage, Miles Gutierrez-Riley, Peter Jacobson, Ray Nicholson, Dylan Gelula, Raúl Castillo ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. 

රසවිඳින්න. ඔයාලට ජයවේවා !!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Original title Smile 2
IMDb Rating 7.2 32,631 votes
TMDb Rating 6.9 366 votes

Director

Parker Finn
Director

Cast

Naomi Scott isSkye Riley
Skye Riley
Rosemarie DeWitt isElizabeth Riley
Elizabeth Riley
Lukas Gage isLewis Fregoli
Lewis Fregoli
Raúl Castillo isDarius Bravo
Darius Bravo
Ray Nicholson isPaul Hudson
Paul Hudson
Jon Rua isAnton
Anton

Similar titles

Christmas On Every Page (2025) Sinhala Subtitles
The First Snow of Fraggle Rock (2025) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
The Box (2009) Sinhala Subtitles
Anaconda (2025) Sinhala Subtitles
Body Parts (2023) Sinhala Subtitles
The Raid (2011) Sinhala Subtitles
The Watchers (2024) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
Hurry Up Tomorrow (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published