Video Sources 4038 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Sisu (2023) Sinhala Subtitles

Sisu (2023) Sinhala Subtitles

Vengeance is golden.Jan. 27, 2023Finland91 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(Sisu (2023) Sinhala Subtitles) (Sisu (2023) Sinhala Subtitle) (Sisu (2023) Sinhala Sub) (Sisu Sinhala Subtitle) (Sisu Sinhala Sub)

කොහොමද ඔයාලට..මම අද අරගෙන ආවේ අලුතින්ම නිකුත්වුන SISU (2023) ෆිල්ම් එක. මේකත් කැම් පිටපතට කල්තියා කරලයි තිබුණේ. මේ වෙනකොට IMDb 7.3 අගයකුත් Rotten Tomatoes හි 94% ක අගයකුත් අරන් ඉහළම තැනක තියෙනවා. මේක ෆින්ලන්තය තුල දෙවන ලෝක යුද්ධය කාලයේ සිද්ධවෙන කතාවක් තමා ෆිල් එකට පාදක වෙන්නේ…


ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කියන්නම්,

දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන දිනවලදී උතුරු ෆින්ලන්තයේ විනාශවුණ ප්‍රදේශයක හුදකලාව ඉන්න රත්තරන් පතල්කාරයෙක් හොයාගත්ත රත්තරන් අරන් යද්දී නාසී බට පිරිසක් එක්ක ගැටෙනවා. මොකද සොල්දාදුවෝ එයාගේ රත්තරන් හොරකම් කරන්න හදනවා. සොල්දාදුවෝ සාමාන්‍ය පතල්කාරයෙක් කියලා හිතුවත් ඔහු එහෙම නෙවෙයි.

Sisu' trailer: Sitges Film Festival 2022 best film is a feast of gore - The Storiest

කතාව ඔයාලම අරන් බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

ඔයාලට ජය!! අලුත් උපසිරසියකින් හමුවෙමු.

~ උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Original title Sisu
IMDb Rating 7.3 5,729 votes
TMDb Rating 7.3 53 votes

Director

Cast

Similar titles

Dude (2025) Sinhala Subtitles
Mantis (2025) Sinhala Subtitles
Kung Fu Jungle (2014) Sinhala Subtitles
Stolen Girl (2025) Sinhala Subtitles
Turbulence (2025) Sinhala Subtitles
The Running Man (2025) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published