Sikandar (2025) Sinhala Subtitles

Sikandar (2025) Sinhala Subtitles

Mar. 29, 2025India148 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Sikandar (2025) Sinhala Subtitles) (Sikandar (2025) Sinhala Subtitle) (Sikandar Sinhala Subtitles) (Sikandar Sinhala Subtitle) (Sikandar (2025) Sinhala Sub) (Sikandar Sinhala Sub) (Sikandar (2025) Hindi Movie Sinhala Subtitles) (Sikandar (2025) Hindi Movie Sinhala Subtitle) (Sikandar Hindi Movie Sinhala Subtitles) (Sikandar Hindi Movie Sinhala Subtitle)

සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මාර්තු 30 වන දින සිනමා ශාලා වලට නිකුත් වුණ බොලිවුඩ් සිනමාවේ අති දැවැන්ත චිත්‍රපයටකට..

ඒ තමයි බොලිවුඩයේ බයිජාන් සල්මාන් ඛාන්ගේ මේ වසරේ අලුතින්ම නිකුත් උන සිකන්දර් කියන හින්දි චිත්‍රපටය..

ඉතින් අවාසනාවකට චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත කරන්නත් පැය කිහිපයකට කලින්ම මේ චිත්‍රපටයේ PRE HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණා.. ඒ පිටපතට තමා කලින් උපසිරැසි දීලා තිබ්බේ.. උණු උණුවෙම..ඊයෙ ඒ කියන්නෙ 24 රෑ මේකෙ ඔරිජිනල් පිටපත නිකුත් උනා. ඔන්න ඔයාලට දැන් සබ් එකත් එක්කම ඔරිජිනල් පිටපතම බලන්න පුලුවන්.

ඉතින් චිත්‍රපටය ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..ඒ වගේම ඔයාලා ඇක්ෂන් වලට ආස කෙනෙක්නම් සුපිරි ඇක්ෂන් ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි කියලා මතක් කරනවා..

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.. මොකද, මේ වගේ ෆිල්ම් එකක් පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්නේ නැතුව බලනවනම් තමයි හොද..

ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Original title सिकंदर
IMDb Rating 4.2 49,066 votes
TMDb Rating 4.6 18 votes

Director

Cast

Salman Khan isSanjay Rajkot
Sanjay Rajkot "Sikandar"
Rashmika Mandanna isSaisri Rajkot
Saisri Rajkot
Sathyaraj isMinister Rakesh Pradhan
Minister Rakesh Pradhan
Prateik Babbar isArjun Pradhan
Arjun Pradhan
Nawab Shah isVirat Bakshi
Virat Bakshi
Kishore isInspector Prakash
Inspector Prakash
Neha Iyer isMonica
Monica

Similar titles

Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Babygirl (2024) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Eleanor the Great (2025) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Phoenix (2025) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
She Rides Shotgun (2025) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published