
(She Rides Shotgun (2025) Sinhala Subtitles) (She Rides Shotgun (2025) Sinhala Subtitle) (She Rides Shotgun (2025) Sinhala Sub)
හායි කොල්ලනේ කෙල්ලනේ ඔන්න අදත් අරන් ආව අලුතෙන්ම Release වුණ Film එකක්. මේ Cineru වෙනුවෙන් මගේ 10 වෙනි උපසිරැසිය.
මේ 2025 August 01 Release වුණ Thriller Category එකට අයත් She Rides Shotgun කියන Movie එක. ප්‍රධාන චරිත විදියට Taron Egerton , Ana Sophia Heger , Rob Yang දායක වෙනවා.
Film එකේ Story එක ගැන නම් කියන්න යන්නෙ නෑ මොකද එතකොට කිසි ආතල් එකක් නෑ . මේ Film එක IMDB 6.5 ක්, Rotten Tomatoes 86% ක් වගේ හොඳ Ratings ලැබිලා තියෙනවා. කිසිම Boring එකක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන් වගේම නොහිතන End එකක් 🥹
එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | English | ---- | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480P - 400MB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480P - 400MB | 7 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480P - 400MB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480P - 400MB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720P - 1GB | 9 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720P - 1GB | 7 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720P - 1GB | 7 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720P - 1GB | 7 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.3GB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.3GB | 8 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.3GB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.3GB | 11 | |
| HDRip1080p | English | 2.5 GB | 7 | |
| HDRip1080p | English | 2.5 GB | 6 | |
| HDRip1080p | English | 2.5 GB | 5 | |
| HDRip1080p | English | 2.5 GB | 7 | |
| HDRip720p | English | 1.1 GB | 5 | |
| HDRip720p | English | 1.1 GB | 4 | |
| HDRip720p | English | 1.1 GB | 7 | |
| HDRip720p | English | 1.1 GB | 7 |