Video Sources 1038 Views

  • Watch trailer
See For Me (2021) Sinhala Subtitles

See For Me (2021) Sinhala Subtitles

Seeing is surviving.Jan. 07, 2022Canada92 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(See For Me (2021) Sinhala Subtitles) (See For Me (2021) Sinhala Sub)

ඔන්න අද මම ගෙනාවේ 2021 අවුරුද්දේ තිරගත වුන Thriller/Mystery ඝනයට අයත් අලුත්ම චිත්‍රපටියක්.  චිත්‍රපටිය රූගත කරලා තියන්නේ 2020 දී වන අතර, COVID-19 වසංගතය හේතුවෙන් නිෂ්පාදනයට තාවකාලිකව බාධා එල්ල වෙලා තියනවා. ඒ වගේම මේ චිත්‍රපටිය Release කලේ මේ අවුරුද්දේ පහු වුනු ජනවාරි 7 වෙනිදා. ඒ වගේම මේ වෙනකොටනම් මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6 ක අගයක් ගන්නත් සමත්වෙලා තියනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Randall Okita විසින්…

චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ තමයි සොෆී… සොෆිගේ චරිතෙට රංගනයෙන් දායක වෙන්නේ Skyler Davenport. ඉතින් සොෆි කියන්නේ ටිකක් මුරණ්ඩු ගැණු ළමයෙක්.ඒ වගේම යම්කිසි රෝගී තත්වයක් නිසා අන්ධභාවයට පත්වුණු ගැහැණු ළමයෙක්.නමුත් එයා ඊට කලින් ඉතා දක්ෂ Ski ක්‍රීඩිකාවක්. Ski කියන්නේ හිමේ යන ක්‍රීඩාවක්. ඉතින් කතාව පුරාම එයත් එක්ක ඉන්නේ කෙලී. ඉතින් කෙලී කියන්නේ Gamer කෙනෙක්. කෙලීගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Jessica Parker Kennedy.

ඒ වගේම පැය එක හමාරක් පමන දිවයන මේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් ,

සොෆි ධනවත් ගනුදෙනුකරුවෙක්ගේ පුසා බලාගන්න සුපිරි නිවසක සිටින විට අපරාධකරුවන් තිදෙනෙකු නිවස කොල්ලකෑමට කඩා වදිනවා.සොෆීගේ එකම ආරක්‍ෂාව වෙන්නේ See for Me කියන ස්මාර්ට් ජංගම දුරකතන App එක වන අතර ඒක ඇයව සොෆිගේ ගේ වටපිටාවදකින්න සහ ඇයගේ ක්‍රියාවන්ට මඟ පෙන්වන්න යෙදුම භාවිතා කළ යුතු Gamer කෙනෙක් වන කෙලී වෙත සම්බන්ධ කරනවා.

ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලම බලන්නකෝ…..ඒ වගේම ඉවරවෙනකන්ම කම්මැලි නැතුව බලන්න පුළුවන් ත්‍රාසය,භීතිය
වගේම මිනී මැරුම් සමන්විත මේ සුපිරි චිත්‍රපටිය බලන්න කියල ඔයාලටත් මම ආරාධනා කරනවා….!

See For Me (2021) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
Original title See for Me
IMDb Rating 5.8 5,471 votes
TMDb Rating 6.1 140 votes

Similar titles

Vicious (2025) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Valimai (2022) Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
The Hand That Rocks the Cradle (2025) Sinhala Subtitles
Knock at the Cabin (2023) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Respati (2024) Sinhala Subtitles
The Curse of the Necklace (2024) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Dejavu (2022) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published