Video Sources 902 Views

  • Watch trailer
Secret (2024) Sinhala Subtitles

Secret (2024) Sinhala Subtitles

Jul. 26, 2024India117 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Secret (2024) Sinhala Subtitles) (Secret (2024) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා

 
ආයෙත් මලයාලම් ෆිල්ම් එකක් අරන් එන්න පුලුවන් උනා , මේක මාසයක් විතර කලින් ආව ෆිල්ම් එකක් උනත් කිසි තැනක සිංහල උපසිරැසි දීලා තිබ්බෙ නැති නිසා කරන්න හිතුවා 
 
කතාව පැත්තට ගියොත් මේ ලෝකෙ ආගම් එක්ක බැඳුනු කොච්චර අරුම පුදුම දේවල් තියෙද , ඒ අතරින් එකක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නෙත් , විශේෂයෙන් හින්දු ආගමේ ගොඩක් දේවල් කරන්න කලින් නැකැත් බලනවා , වෙලාව බලනවා වගේ දේවල් කරනවා , ඉතින් මේ කතාව පටන් ගන්නෙත් ඒ වගේ තැනකින්
 
කතාවෙ වීරයා මිධුන් ( ධ්‍යාන් ස්‍රීනිවාසන් ) කියන්නෙ යාලුවො 5 දෙනෙක්ගෙ සෙට් එකක එක්කෙනෙක් , මේ අතරින් දෙන්නෙක් කසාද බඳිනවා , ඉතින් මේ කසාදෙ තියෙන්නෙ තමිල්නාඩුවෙ කෝවිලක , මේ වෙලාවෙ තව යාලුවෙක්ගෙ උවමනාවට සාස්තරයක් බලන්න ගිය මිධුන්ගෙත් සාස්තරයක් බලනවා ,එතකොට ජෝතිශ්‍යවේදියා කියනවා සති දෙකකින් විවාහ වෙන්න ඉන්න එයා බඳින්න ඉන්න කෙල්ලට ආයුශ අඩුයි , මිධුන්ට විවාහ ජීවිතයක් නෑ කියලා 
 
 
මෙතනින් එහාට තමයි කතාව පටන්ගන්නෙ , මිධුන් මේ ප්‍රශ්ණෙන් කොහොම බේරෙයිද කියලා බලන්නම් මේ කතාව බලන්න වෙනවා
 
DHYAN SREENIVASAN , APARNA DAS , RENJI PANICKER , වගේ නලු නිලියො රංගනයෙන් දායක වෙනවා 
 
එහෙනම් තවත් දවසක හමුවෙමු , ජය
Original title Secret
IMDb Rating 3.8 735 votes
TMDb Rating 3 1 votes

Similar titles

In Secret (2013) Sinhala Subtitles
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles
The Sabarmati Report (2024) Sinhala Subtitles
The Gardener (2025) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Chronicle (2012) Sinhala Subtitles
The Housemaid (2025) Sinhala Subtitles
Heer Express (2025) Sinhala Subtitles
Thug CR 143/24 (2025) Sinhala Subtitles
Fair Rain (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published