Video Sources 440 Views

  • Watch trailer
Secret (2024) Sinhala Subtitles

Secret (2024) Sinhala Subtitles

Jul. 26, 2024India117 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Secret (2024) Sinhala Subtitles) (Secret (2024) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා

 
ආයෙත් මලයාලම් ෆිල්ම් එකක් අරන් එන්න පුලුවන් උනා , මේක මාසයක් විතර කලින් ආව ෆිල්ම් එකක් උනත් කිසි තැනක සිංහල උපසිරැසි දීලා තිබ්බෙ නැති නිසා කරන්න හිතුවා 
 
කතාව පැත්තට ගියොත් මේ ලෝකෙ ආගම් එක්ක බැඳුනු කොච්චර අරුම පුදුම දේවල් තියෙද , ඒ අතරින් එකක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නෙත් , විශේෂයෙන් හින්දු ආගමේ ගොඩක් දේවල් කරන්න කලින් නැකැත් බලනවා , වෙලාව බලනවා වගේ දේවල් කරනවා , ඉතින් මේ කතාව පටන් ගන්නෙත් ඒ වගේ තැනකින්
 
කතාවෙ වීරයා මිධුන් ( ධ්‍යාන් ස්‍රීනිවාසන් ) කියන්නෙ යාලුවො 5 දෙනෙක්ගෙ සෙට් එකක එක්කෙනෙක් , මේ අතරින් දෙන්නෙක් කසාද බඳිනවා , ඉතින් මේ කසාදෙ තියෙන්නෙ තමිල්නාඩුවෙ කෝවිලක , මේ වෙලාවෙ තව යාලුවෙක්ගෙ උවමනාවට සාස්තරයක් බලන්න ගිය මිධුන්ගෙත් සාස්තරයක් බලනවා ,එතකොට ජෝතිශ්‍යවේදියා කියනවා සති දෙකකින් විවාහ වෙන්න ඉන්න එයා බඳින්න ඉන්න කෙල්ලට ආයුශ අඩුයි , මිධුන්ට විවාහ ජීවිතයක් නෑ කියලා 
 
 
මෙතනින් එහාට තමයි කතාව පටන්ගන්නෙ , මිධුන් මේ ප්‍රශ්ණෙන් කොහොම බේරෙයිද කියලා බලන්නම් මේ කතාව බලන්න වෙනවා
 
DHYAN SREENIVASAN , APARNA DAS , RENJI PANICKER , වගේ නලු නිලියො රංගනයෙන් දායක වෙනවා 
 
එහෙනම් තවත් දවසක හමුවෙමු , ජය
Original title Secret
IMDb Rating 3.8 735 votes
TMDb Rating 3 1 votes

Similar titles

The Guilty (2021) Sinhala Subtitles
Manchi Rojulochaie (2021) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
Yuvarathnaa (2021) Sinhala Subtitles
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
Prince (2022) Sinhala Subtitles
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
Kaathal – The Core (2023) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published