Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles

Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles

Jan. 07, 2022120 Min.
Your rating: 0
7 1 vote

Synopsis

(Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles) (Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Sub)

ඔන්න තව අලුතින්ම ආපු දෙමල ෆිල්ම් එකක් අපේ කස්ටියට බලන්න අරගෙන ආවා.. මේකේ රඟපාන අය එහෙමත් අලුත් ඈ.. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා සහ නිළිය  ” Rajkamal ” සහ ”  Swetha Pandit ” එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ”  Varada Raj “

 
කතාව පැත්තට යමු නේද ?
 
මේකේ තියෙන්නේ කෙල්ලොන්ව රවට්ටගෙන කෙල්ලොන්ගේ ජිවිත එක්ක සෙල්ලන් කරන සෙල්ලක්කාර චරිත ගැන කතාවක්, ආදරේ කරනවා කියලා රවට්ටගෙන පස්සේ එයාලගේ වීඩියෝ අරගෙන ඒවා තියාගෙන එයාලව බ්ලැක් මේල් කරන ඒ වගේ කතාවක් තමයි මේකේ තියෙන්නේ, ඇත්තටම මේක සත්‍ය සිදුවීම් ඇතුලත් ෆිල්ම් එකක් කිව්වොත් හරි.. මේ ෆිල්ම් එක ඇතුලේ අමුතු දෙයක් තියෙනවා අපි හිතලාවත් බලන්නේ නැති සමහර දේවල් මේ ෆිල්ම් එකේ පෙන්නලා දෙනවා.. මම කියනවා ටැමිල් ෆිල්ම් බලන්න කැමති කට්ටියට මේක අරගෙන බලන්න කියලා.. බජට් ෆිල්ම් එකක් තමයි.. ඒත් බලන්නකෝ අමුතු අපි නොහිතන දෙයක් මේකේ ඇතුලේ තියෙනවා..
 
මෙහෙම කිව්වට නම් තේරුම් කරන්න අමාරුයි බලන්නම වෙනවා ඈ ෆිල්ම් එක
 
එහෙනම් මම ගියා ආයේ සබ් එකක් එක්ක එනකල් බායි කිව්වා
ආ කියන්න බැරි උනා මේක මගේ 40* වෙනි සිංහල උපසිරැසි ගැන්වීම..
එන්නම් ඈ

Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitles
Original title பெண் விலை வெறும் 999 மட்டுமே

Similar titles

Thalavara (2025) Sinhala Subtitles
Mike (2022) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
FIR (2022) Sinhala Subtitles
War of the Arrows (2011) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Wicked (2024) Sinhala Subtitles
Sector 36 (2024) Sinhala Subtitles
India Pakistan (2015) Sinhala Subtitles
Daveed (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published