Video Sources 1512 Views

  • Watch trailer
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles

Satyameva Jayate 2 (2021) Sinhala Subtitles

Nov. 25, 2021India141 Min.Not Rated
         
Your rating: 0
6 1 vote

Synopsis

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්,2018 දී නිකුත් උනා Satyameva Jayate කියල ෆිල්ම් එකක්,එහි දෙවනි කොටස තමයි අද ඔයාලට අරගෙන එන්නේ..ඉතින් දෙවනි කොටස කිව්වට,පලවෙනි ෆිල්ම් එකට කිසිම සම්බන්ධයක්නම් නෑ මේ ෆිල්ම් එක…John Abraham සමග Divya Khosla Kumar ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…

සත්‍යා බල්රාම් ආසාද් කියන්නේ උත්තර් ප්‍රදේශ් වල මහ ඇමති කෙනෙක්..ඉතින් මෙයාගේ තාත්තා දූෂණයට විරුද්ධව හඩ නගපු කෙනෙක්..ඉතින් මෙයත් මෙයාගේ තාත්තගෙම මාර්ගයේ යන ගමන්,පාර්ලිමේන්තුවට දූෂණ විරෝධි පනතක් අරගෙන එනවා…ඒ පනත සම්මත උනොත් රටේ දූෂන වංචා නැති කරලම දාන්න පුලුවන්..ඉතින් කොහොම හරි සත්‍යාට පාර්ලිමෙන්තුවේ බහුතරය ඒකට සහය වෙන්නෙ නෑ..පනත ප්‍රතික්ෂේප වෙනවා..නීතියෙන් බැයිනම් දූෂනය නවත්තන්න කියල හිතාගෙන සත්‍යා වෙනමම මාර්ගය යනවා මේ දූෂන වංචා වලක්වන්න..එහෙනම් එතනින් එහාට ෆිල්ම් එක නරඹන්න ඔයාලට බාරයි…

Original title सत्यमेव जयते 2
IMDb Rating 4.1 15,915 votes
TMDb Rating 5.8 12 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published