Salute (2022) Sinhala Subtitles

Salute (2022) Sinhala Subtitles

LIES - TRUTH - JUSTICEMar. 17, 2022India145 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Salute (2022) Sinhala Subtitles) (Salute (2022) Sinhala Subtitle) (Salute Sinhala Subtitle)

Salute (2022) – අචාරය

ඔන්න අද මම ගෙනාවෙ ඊයේ(17) දහවල් SonyLIV ඔස්සේ OTT නිකුත් උන 2022 වසර වෙනුවෙන් නිකුත් වුණ අලුත්ම මලයාලම් සලරුවකට උපසිරැසිය…

ඉතිං කියන්න ඕන මේක මගේ 25 වන උපසිරැසි ගැන්විම කියලා පලමු කොටම…

Salute කියන්නේ 2022 වසර වෙනුවෙන් නිකුත් වුණ ඉන්දියානු මලයාලම් භාෂාත්මක අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වෙනවා , එය Rosshan Andrews විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Bobby-Sanjay විසින් රචනා කරලා තියෙනවා…

Dulquer Salmaan පොලිස් SI වරයෙකු ලෙස මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා..

මෙය සිනමාහල් වල ප්‍රදර්ශනය කිරිමට තිබුණත් ඉංදියාවෙ සිදු වු K19 ඔම්ක්‍රොන් අසාධිතයන් සංඛයාව ඉහල යාමත් සමග පසුව Salute (2022 ) දින නියමයක් නොමැතිව කල්දමා පසුව නිෂ්පාදක මණ්ඩලය ගත් තිරණය පරිදි SonyLIV වලින් OTT නිදහස් කරා…

කතාව ඉතාමත් කෙටියෙන් කියන එක හොඳයි කියලා හිතනවා..මොකද ඔයාලට කුතුහලයක් ඉතිරි කරන්න ඕන නිසා..

ඝාතන නඩුවක් දේශපාලනික අත පෙවීම් ඔස්සේ දුර දිග ගොස් තිබෙන කාලයක පොලිස් නිලධාරින් එය විසඳීමට ප්‍රයත්න දරා ඝතකයා සොයා යයි….

“පාපොච්චාරණය ඔබ සතුයි..
සැකකරු අත ළගයි..”

එහෙනම් මෙවැනිම උපසිරැසි ගැන්විමකින් හමුවීමට බලාපොරොත්තුවෙන් මම ඔබ සියලු දෙනාගෙන්ම සමුගන්නවා..

ෆිල්ම් එක බලලා උපසිරැසියේ ගුණ දොස් කමෙන්‍ට් කරන්නත් අමතක කරන්න එපා…

..උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ..

(Salute Sinhala Sub)

Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Salute (2022) Sinhala Subtitles
Original title സല്യൂട്ട്
IMDb Rating 7 5,163 votes
TMDb Rating 7.667 12 votes

Director

Cast

Dulquer Salmaan isAravind Karunakaran
Aravind Karunakaran
Manoj K Jayan isAjith Karunakaran
Ajith Karunakaran
Lakshmi Gopalaswamy isDr.Radhika Nambiar
Dr.Radhika Nambiar
Binu Pappu isS.I. Hyder Salim
S.I. Hyder Salim
Vijayakumar isC.I. Dhanapalan
C.I. Dhanapalan
Saikumar isAugustine Thomas
Augustine Thomas

Similar titles

Radhe (2021) Sinhala Subtitles
Meteor: Final Impact (2025) Sinhala Subtitles
Senapathi (2021) Sinhala Subtitles
Companion (2025) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
The Other (2025) Sinhala Subtitles
Kate (2021) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Guard: Revenge For Love (2025) Sinhala Subtitles
Grandma (2022) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Ayalaan (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published