Video Sources 831 Views

  • Watch trailer
Sabhaapathy (2021) Sinhala Subtitles

Sabhaapathy (2021) Sinhala Subtitles

Follow SabhaapathyNov. 19, 2021India123 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

මේ ෆිල්ම් එකත් කට්ටිය බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි.. මම මුලින්ම සබ් කරන්න පටන් ගත්තේ සන්තානම්ගේ Dikkiloona ෆිල්ම් එකෙන් තමයි.. ඉතින් මේ මම සන්තානම්ගේ අරගෙන එන දෙවනි ෆිල්ම් එක.. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් ඉතින් ( කොමඩි එකක් තමයි ඉතින් ) මේකේ තියෙන්නේ.. දෛවය සන්තානම්ගේ ජිවිතේ එක්ක කරන පොඩි සෙල්ලමක් තමයි.. හ්ම්.. කතාව ගැන ලොකුවට කියන්නේ නැහැ මම මුකුත්.. ඔයාලා අරගෙන බලන්නකෝ..

සන්තානම්ගේ ෆිල්ම් එකක් කියන්නේ ඉතින් කම්මැලි නැහැනේ.. මේ ෆිල්ම් එකේ හැබැයි මෙසේජ් එහෙමත් තියෙනවා.. ඒ මොනවද කියලා ඔයාලම බලලා දැනගන්නකො.. ආ එතකොට මම මේ සබ් එක කරන්න විශේෂම හේතුව මේ ෆිල්ම් එකේ තියෙන ” පෙන්නේ පෙන්නේ ” කියන සිංදුව නිසා තමයි මම ඒකෙත් සබ් එක කරා ( හැබැයි එකේ සිංදුව වෙනකෙනෙක් ප්‍රදීප් කුමාර් කියන එක ෆිල්ම් එකේ නැහැ ) අවුලක් නැහැ වචන ටික වාසි.. හරි එහෙනම් ෆිල්ම් එක බලලා විනෝද වෙන්න මම ගියා බායි…!!!

Sabhaapathy (2021) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Original title சபாபதி
IMDb Rating 5.7 2,609 votes
TMDb Rating 5.4 5 votes

Director

Cast

Santhanam isSabhaapathy
Sabhaapathy
M. S. Bhaskar isGanapathy Vaathiyaar
Ganapathy Vaathiyaar
Sayaji Shinde isLucky Raja
Lucky Raja
Pugazh isRamani
Ramani
Swaminathan isRajamani
Rajamani
Mayilsamy isAstrologer
Astrologer

Similar titles

Sarvam Maya (2026) Sinhala Subtitles
Bison (2025) Sinhala Subtitles
Vanam (2021) Sinhala Subtitles
Shakthi Thirumagan (2025) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Connect (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
Manchi Rojulochaie (2021) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Ayalaan (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published