Video Sources 1345 Views

  • Watch trailer
Restless (2022) Sinhala Subtitles

Restless (2022) Sinhala Subtitles

Feb. 25, 2022BE95 Min.TV-MA
Your rating: 0
7 1 vote

Synopsis

පොලීසියේ වැඩකරන ඔයා අතින් මහරෑක මනුස්සයෙක් මැරෙනවා.ඇත්තටම ඒක ඇක්සිඩන්ට් එකක්.නීතිය දන්න ඔයා.. ඉතිං එහෙම අනතුරක් උනේ නෑ කියලා හැප්පුණු මනුස්සයාගේ මිනියත් අරගෙන ගිහින් හංගලා සිද්ධිය හරි ලස්සනට යටගහනවා. කාට පේන්නද?? කවුරු දකින්නද?? කියලා ඔයා වැඩේ ෂේප් කියලා හිතාගෙන හිටියත් මෙන්න හදිසියේ කවුද මන්දා මිනිහෙක් කෝල් කරලා මිනිය හංගපු තැන අහනවා! මළ කෙළියයි නේද??? එතකොට මැරුණු මිනිහා කවුද? ඒ යකාව ඇත්තටම මැරුණේ හැප්පිලාද? මැරුණටත් පස්සේ ඒ මිනිහාව තවත් ඕනේ කාටද? අන්තිමට කාටද ටිකට් එක ඇදෙන්නේ?? ඔවාට උත්තර හොයාගන්න නම් ඔයාටත් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා… 😉

ඉතිං මේ තියෙන්නේ Action/Crime/Thriller ගණයට අයත් වෙන France Film එකක්. Netflix හරහා පසුගිය 25 වෙනිදා නිකුත් උන මරු ෆිල්ම් එකක්. ඇත්තටම ෆිල්ම් එකේ මුල ඉදන්ම අන්තිම වෙනකම් කුතුහලෙන් බලන්න පුළුවන්! iMDb අගය 5.7/10

Restless (2022) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Original title Sans répit
IMDb Rating 5.8 4,992 votes
TMDb Rating 6.085 318 votes

Director

Cast

Serge Hazanavicius isCommissaire Vaubour
Commissaire Vaubour
Perez Michael isMichael Bourgi
Michael Bourgi
Fabrice de la Villehervé isResponsable Chambre Mortuaire
Responsable Chambre Mortuaire

Similar titles

Mass Jathara (2025) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles
12A Railway Colony (2025) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
I Spit on Your Grave 2 (2013) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Kung Fu Chefs (2009) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Captain (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published