
කොහොමද යාළුවනේ.. ඔන්න Witcher එකෙන් පස්සේ මම අද අරගෙන ආවේ ඊයේ රිලීස් වුණ Resident Evil – Racoon City (2021) ෆිල්ම් එක.. මේක කලින් නිකුත් වුණ Resident Evil ෆිල්ම් සීරිස් එකේ රීබූට් එකක් විදිහට තමා රිලීස් වෙන්නේ…ඒ නිසා ඒවා බැලුවේ නැති වුණාට ප්‍රශ්නයක් නැ මේක හැමෝටම බලන්න පුළුවන්.. BGM එහෙම ලස්සනට තියෙනවා…