Video Sources 5183 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Rebel (2024) Sinhala Subtitles

Rebel (2024) Sinhala Subtitles

Mar. 22, 2024Unknown150 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

(Rebel (2024) Sinhala Subtitles) (Rebel (2024) Sinhala Sub)

මේ ෆිල්ම් එකේ Cover Image එක දැක්ක ගමන් නිකන් මොන වගේ ස්ටෝරියක්ද ඇත්තෙ කියල ඔයාලට තේරෙනව ඇතිනෙ.. නම වගේම කැරලිකරුවෙක් වටා තමයි සිද්දිය යන්නෙ..එතකොට මේ සුපිරිය අයත් වෙන්නෙ period political fiction action drama කියන කැටගරි වලට.. එතකොට මේක ධාවන කාලය මිනිත්තු 141ක් දක්වා දිව යනව.. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරන්නෙ සහ රචනා කරන්නෙත් Nikesh RS කියන අධ්‍යක්ෂකතුමා විසින්..

ප්‍රධාන චරිතය ඉතින් හැමෝම දන්න කියන කෙනෙක්නෙ.. ඔව් ඒ ඔයාල කවුරුත් ආදරේ කරන G. V. Prakash Kumar.. ඒවගේම මේහි ගීත සදහා සංගීතය සපයල තියෙන්නෙත් ඔහු විසින්.. ටැමිල් ෆිල්ම් වල මියුසික් පැත්තෙන් නම් කොල්ල කොහොමත් උඩින් ඉන්න කෙනෙක්නෙ..

G. V. Prakash Kumar as Kathiresan
Mamitha Baiju as Sara Mary John
Venkitesh VP as Anthony
Shalu Rahim as Charlie
Karunas as Udhyakumar
Adhithya Baskar as Selvaraj
Chembil Ashokan
Jaise Jose
Kalloori Vinoth as Pandi

විස්තරේ නම් ලොකුවට කියන්න යන්නෑ.. මූන්නාර් වල උපත ලබපු කතිරේසන් කියන තරුණයා පලක්කාඩ් වලට පදිංචියට යනව.. ඊටපස්සෙ මෙයාගෙ උසස් අධ්‍යාපනය වෙනුවෙන් මෙයා චිත්තූර් කියන රජයේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙනව..
මෙහෙදි මෙයාට සාරා කියල ගැහැණු ලමයෙක් හම්බෙලා එයා එක්ක පොඩි ලව් හුටපටේකුත් අරගෙන යනව.. ඔන්න ඔතනින් තමයි මේ සුපිරි කතාව පටන් ගන්නෙ.. ඊටපස්සෙ තමයි මේ කතාවෙ සුපිරිම හරිය තියෙන්නෙ..

ඉතින් ඒ සුපිරිම හරි‍යෙ තමයි මේ කැරලිකාරය දේශපාලනඥයොයි, පොලිසියයි එක්ක හැප්පෙන හැටි තියෙන්නෙත්.. ඒ සේරම විස්තරේ දැනගන්න මේ ලස්සන ෆිලුම බලන්න කියල ඔයාල හැමෝටම ආදරෙන් ආරාධනා කරනව..

ජයවේවා!

ලිපි සැකසුම ✍ ශාන් සසංග(ශානා)

Original title Rebel
IMDb Rating 8.4 58 votes

Similar titles

Aarathu Sinam (2016) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Idly Kadai (2025) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Petta Rap (2024) Sinhala Subtitles
Meiyazhagan (2024) Sinhala Subtitles
Battery (2022) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Trigger (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published