Rashtra Kavach Om (2022) Sinhala Subtitles

Rashtra Kavach Om (2022) Sinhala Subtitles

The Battle WithinJul. 01, 2022India135 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

ඔන්න එහෙනම් අලුත් ෆිල්ම් එකක් උණු උණුවෙන් දිලා ඒ උණුසුම මැකෙන්න කලින්ම මගේ දෙවැනි චිත්‍රපටියත් අරන් ආවා. මේක පොඩි ආසාලිවිමක් කලේ චිත්‍රපටියේ කැමරා කොපි එකට. එහෙම බාගයක් විතර ගහලා තිබ්බ නිසාම ෆිලුම ආව ගමන් හොද කොපියට උපසිරැසිය හදාගෙන ඉක්මනින්ම ගෙන්න හැකි උනා. මේ වෙබ් කොපියට සබ් එක හරියට හදාගන්න උදව් කරපු වගේම මං තාම අලුත් නිසා මේකේ හරි වැරැදි ටික බලලා දුන්න ලහිරු අයියාටත් මුලින්ම ස්තුති කරන්න ඕනි.

අදිත්‍ය රොයි කපුර් හා සංජනා සිං විසින් රංඟනය දායක වෙන මේක සිනමාහල් වලට නම් ආවේ ජුලි පලවෙනිදා. මේකට imdb එකේ හොද ප්‍රතිචාර නම් නැහැ. එහෙම කියලා හින්දි ඇක්ෂන් ෆිලුමක් ආවාම නොබලා ඉන්න කවුරුත් නැහැනේ.. පටන් ගත්ත වෙලාවේ ඉදන්ම වෙඩි තියාගන්න ඇක්ෂන් සාගරයක් තමයි මේක.. කතාවත් ටිකක් කියන්නම් කෝ කවච් එහෙමත් නැතිනම් ඉන්දියාවේ ආරක්ෂක පලිහ, න්‍යෂ්ටික මිසයිල වලින් ආරක්ෂා වෙන්න නිර්මාණය කරන ලද ආරක්ෂක පලිහක්,ඉතින් මේක ඉන්දියාවෙන් හොරකම් කරනවා එක්තරා පිරිසක්,මේ පිරිස අතරේ ඕම් ගේ තාත්තත් ඉන්නවා කියල තමයි ඉන්දීයා රජය සැක කරන්නෙ.ඒ නිසාම ඕම්ගේ තාත්තව ද්‍රෝහියෙක් විදියට නම් කරනව,ඉතින් තමන්ගේ තාත්තට මේ උන කැලල නැති කරන්න උතසහ කරන ඕම් ට එය පුලුවන් වෙයිද

එහෙනම් අරන් බලන්න කියලා කියන ගමන් තව හොද චිත්‍රපටියක් අරන් එන්නම්.. ඔය පරණ හින්දි අලුත් හින්දි මොනා හරි ඕනි නම් රික්වෙස්ට් එකක් දාන්න. පුලු පුලුවන් විදියට දෙන්නම්

Original title राष्ट्र कवच ओम
IMDb Rating 2.8 2,012 votes
TMDb Rating 5.8 4 votes

Director

Cast

Aditya Roy Kapur isOm Rathore/Rishi
Om Rathore/Rishi
Prakash Raj isMoorty Sahay
Moorty Sahay
Jackie Shroff isDev Rathore
Dev Rathore
Ashutosh Rana isJai Rathore
Jai Rathore
Vicky Arora isRohit Vyas
Rohit Vyas
Rohit Chaudhary isArsalaan Khan
Arsalaan Khan

Similar titles

Anthakshari (2022) Sinhala Subtitles
She Rides Shotgun (2025) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Good News (2025) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
They Call Him OG (2025) Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Kishkindhapuri (2025) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Candlewood (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published