Video Sources 6637 Views

  • සිංහල උපසිරැසි සමග
Raana (2022) Sinhala Subtitles

Raana (2022) Sinhala Subtitles

Nov. 11, 2022
Your rating: 0
6 1 vote

Synopsis

(Raana (2022) Sinhala Subtitles) (Raana (2022) Sinhala Sub) (Raana Sinhala Subtitles) (Raana Sinhala Sub)

හායි කට්ටිය 😛 ඔන්න කාලෙකින් ෆිලුමක් අරන් ආව.. මේක අංජුල අයියයි සමිත අයියයි මට බාර දීලා නම් ගොඩක් කල් දැන්..ඒ දෙන්නටම තෑන්ක්ස් වැඩේ මට බාරදුන්නට ♥️ අවුලක් නෑ කොහොම හරි ශේප් එකක් දාගෙන ඔන්න අරන් ආව 🥺❤️

යමු ෆිලුම දිහාට 🤟

2022 නොවැම්බර් මාසේ නිකුත් උන මේ කන්නඩ ෆිල්ම් එක අයත් වෙන්නෙ Action / Crime / Thriller කියන Category එකට 🔥
මේක 2012 නිකුත් වුන Arun Vijay රංගනයෙන් දායක උන Thadaiyara Thaakka (2012) ෆිලුමේ රීමේක් එකක් කියල කිව්වොත් හරි ❤️🙂 රීමේක් උනාට අවුලක් නෑ ගින්දර ෆිලුමක්.. මුල් ටික කොහොම උනත් අන්තිම පැය නම් පට්ට 😼♥️

ඉතුරු විස්තර පහලින් දාන්නම් ✌️

◉Directed by Nanda Kishore
◉Written by Magizh Thirumeni
◉Based on Thadaiyara Thaakka (2012)
◉Produced by Gujjal Purushotham
◉Cinematography Shekhar Chandra
◉Edited by K M Prakash
◉Music by Chandan Shetty
◉Release date 11 November 2022
◉Country India
◉Language Kannada

Cast
●Shreyas Manju as Raana an aspiring police officer
●Reeshma Nanaiah as Priya
●Mohan Dhanraj as Soori
●Mutant Raghu as Kapali
●Kote Prabhakar as Pachchi

විස්තරේ පොඩ්ඩක් කියන්නම්

රානා කියන්නේ පොලිස්නිලධාරියෙක් වෙන්න ඉන්න තරුණයෙක්..ඒක තමයි එයාගේ එකම හීනේ 🥺❤️ ට්‍රේනින් එහෙම ඔක්කොම ඉවර කරලා එයා සම්බන්ද වෙන්න තමයි බලාගෙන ඉන්නේ..එතකම් පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට මෙයා කැබ් එකක් පදවනව..
මේ නගරේ ඉන්න ලොකුම මැරයා තමයි “කපාලි” කියන්නේ… එයාගේ මල්ලිගේ නම “සූරී”.. ඔහොම යද්දී හදිස්සියේ කපාලිට කෙනෙක් ක්‍රිකට් පිත්තකින් ඔලුවට පහර දීලා මරනවා.. මේ ගැන කපාලිගේ මල්ලි සූරී හොයාගෙන යනකොට, මේ ක්‍රිකට් පිත්තේ බාගයක් රානාගේ කැබ් එකේ තිබිල හම්බෙනවා.. නොකරපු වරදකට රානා අහුවෙනව.. එතකොට කව්ද මේ කපාලිට ගැහුවේ 🤔💔

මේ මැරයෝ එක්ක රානාගේ ගැටුම තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.. ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම ෆිලුම බලන්න කියලා ♥️✌️

තවත් ෆිලුමක් අරන් ඉක්මනට එන්නම් ❤️ බුදුසරණයි! ජේසු පිහිටයි! ජය වේවා!

Cineru එක්කම ඉන්න… අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

Original title Raana

Similar titles

Vaashi (2022) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Kho Kho (2021) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles
Khedda (2025) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles
Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
Kala (2021) Sinhala Subtitles
John Luther (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published