Purple Poppins (2023) Sinhala Subtitles

Purple Poppins (2023) Sinhala Subtitles

Aug. 04, 2023India98 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(Purple Poppins (2023) Sinhala Subtitles) (Purple Poppins (2023) Sinhala Subtitle) (Purple Poppins (2023) Sinhala Sub)

සුභ නත්තලක් ඔයාලා හැමෝටම අදත් අපි අරගෙන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් , මේකෙ imdb අගය 9.1/10 , ඒ වගේම අපි නිතර නොදකින්න අලුත් නළු නිළිය පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ , හැබැයි එහෙමයි කියලා එයාලාගේ රඟපෑමේ ලොකු අඩුවක් නම් නෑ 

කතාව පැත්තට ගියොත් ෂර්ලි සහ ශෙරින් කියලා අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා , මේ දෙන්නා හරිම එකතුයි , මෙයාලගේ තාත්තා අවුරුද්දකට කලින් මැරිලා , ඉතින් අම්ම දෙවෙනි කසාදෙකුත් කරගෙන ඒ කෙනා එක්ක ඇමරිකාවට යනවා , ඒ යන්නේ ඉක්මනටම ෂර්ලි සහ ශෙරින්වත් ඇමරිකාවට ගෙන්න ගන්නවා කියලා කියලා , ඒ එයාලව තමන්ගේ මාමගෙ ගෙදර නවත්තලා හැබැයි ඇමරිකාවට ගියාට පස්සේ එයාලා ගැන කිසිම ආරංචියක් නෑ එයාලා කෝල් එකක්වත් දෙන්නේ නෑ , ඉතින් මෙයාලා මාමලාගේ ගෙදර කරදරත් එක්ක කන්‍යාරාමෙකට යනවා , එතනදි සාජු කියලා කෙනෙක් ෂර්ලිට ඇමරිකාවේ ජොබ් එකක් හොයලා දෙන්න ලොකු උත්සාහයක් දරනවා , මේක ටිකක් ඕනවට වඩා දරන උත්සාහයක් වගේ පේන නිසා මල්ලි නම් මේකට කැමති නෑ , කොහොම හරි අකමැත්තෙන් හරි ෂර්ලි මේ මේකේ interview එකක් සඳහා කොල්කටා වලට යනවා , එහිදී එයාව අහුවෙන්නේ මුදලට කාන්තාවන් විකුණන කෙනෙක්ට 
 
මෙතනින් එහාට අපි මුකුත්ම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔයාලට ඉතිරි ටික බාරයි. අපි අදට සමුගන්නම්
Purple Poppins (2023) Sinhala Subtitles
Purple Poppins (2023) Sinhala Subtitles
Original title Purple Poppins
IMDb Rating 8.7 37 votes

Director

Director

Cast

Similar titles

Vasanthi (2025) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Left-Handed Girl (2025) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Arjun Chakravarthy (2025) Sinhala Subtitles
Friends (2001) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
Grahanam (2021) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Tara vs Bilal (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published