Kuruthi Aattam (2022) Sinhala Subtitles

Kuruthi Aattam (2022) Sinhala Subtitles

Aug. 05, 2022India122 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Kuruthi Aattam (2022) Sinhala Subtitles) (Kuruthi Aattam (2022) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අදත් මම අරගෙන එන්නේ අලුතින්ම නිකුත් උන දමිළ චිත්රපටයක් හරි වැල්වටාරම් නැතුව අපි යමු කතාවට.
 
 
2022 අගෝස්තු මස 5 වෙනිදා ලොව පුරා සිනමාශාලාවල ප්රදර්ශනය ඇරඹෙන මෙම චිත්රපටයේ HD පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ මීට පැය කීපයකට කලිනුයි . Drama/Thriller යන ශාරණයට අයත් මෙම චිත්රපටයේ නම Kuruthi Attam. ඉතිං පැය 2 කුත් විනාඩි 27 ක් පුරාවට ලස්සනට ගලාගෙන යන මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB මීටරය තුල නම් ටිකක් අඩු අගයක් තමා අරගෙන තියෙන්නෙ ඒ 2.8/10 ලෙසයි..ඒත් කියන්න ඕනා කවදාවත් රේටිං බලලා ෆිල්ම් බලන්න එපා ඔයාට හිතෙනවා නම් ෆිල්ම් එක බලන්න අනුංගෙ රිවීව්ස් සහ රේටිං අදාල කරගන්න එපා…ඒ වගේම ගූගල් පරිශීලක මනාප තුල 91% ක අගයකුත් Times of India හි 3/5 ක අගයකුත් හිමි කරගන්න මේ චිත්රපටය සමත් වෙලා තියෙනවා …..
 

මෙම චිත්රපටයේ ප්රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් හොඳින් දන්න නලුවෙක් වෙන Atharvaa විසිනි. ඒ වගේම මෙහි ප්රධාන නිලිය ලෙස Priya Bhavani Shankar රංඟනයෙන් දායක වන අතර Raadhika Sarathkumar , Radha Ravi ඇතුලු තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයන් දායක වෙනවා…

 

Sri Ganesh මහතා විසින් අධ්යක්ෂනය කර ඇති මෙම චිත්රපටයේ නිෂ්පාදනය Rock Fort Entertainment ආයතනය විසින් සිදු කර ඇත.

කතාව ගැන ටිකක් කියනවා නම්…..

වසර කීපයක් හිරේ ඉඳලා නිදහස් වෙලා එන කරුණාකරන්ගේ දුවගෙන් තමා මේ චිත්රපටයේ ගොඩක් දේවල් දුවන්නේ…ඉතිං හොයාගන්න බැරි ලෙඩකින් පෙලෙන මේ දුවව රජයේ රෝහකකට ඇතුලත් කරනවා ඔන්න ඔය අතරෙ තමා අපේ කතාවෙ වීරයා ශක්ති මේකට ඇතුල් වෙන්නේ ඒ කොහොමද කියනවා නම් ශක්ති කියන්නේ ඒ රෝහලේ ඇටෙන්ඩන් කෙනෙක්…ඉතිං මේ කතාවේ විලන්ට ඉන්නේ අපේ රාධිකා සරත්කුමාර් තමා ඒ ඝාන්ධ්මදී කියන නමින් , හැබැයි මේකෙ විලන්ම කියන්නත් බෑ…මේ ඝාන්ධ්මදීට එක පුතෙක් ඉන්නවා ඉතිං මේ පුතාට ඉන්නවා යාලුවෙක් අරිවු කියල ටිකක් කුකුල්කේන්ති කාරයෙක් ඉතිං මේ අයටයි ශක්තිටයි තියෙන්නෙ එච්චර හොඳ බැඳීමක් නෙමෙයි කබඩි මැච් එකකදි ඇති වෙන පොඩි ප්රශ්නයක් නිසා තමා කතාබ උඩ යට පෙරලෙන්නෙ…

මෙතනින් එහාට මම මොකුත් කියන්නේ නෑ ඉතිං අදට මම සමුගන්නම්….

හැමෝටම බුදු සරණයි.

 
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Original title குருதி ஆட்டம்
IMDb Rating 4 763 votes
TMDb Rating 6.5 2 votes

Similar titles

Godzilla vs Kong (2021) Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Fast X (2023) Sinhala Subtitles
Oh My Dog (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published