Video Sources 595 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Prisoner of War (2025) Sinhala Subtitles

Prisoner of War (2025) Sinhala Subtitles

Fight to survive.Sep. 19, 2025113 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Prisoner of War (2025) Sinhala Subtitles) (Prisoner of War (2025) Sinhala Subtitle) (Prisoner of War (2025) Sinhala Sub)

ඔයාල බලල ඇති 2010 කාල වගේ ආපු Prisoners of War, TV Series එක. හැබැයි ඒකට වඩා මේක කතාව වෙනස්. මේක ගලාගෙන යන්නෙ 1942 පිලිපීන දූපත් අල්ලගන්න ජපන්නු කරපු මාරක මෙහෙයුමේ දි යුධ හිරකාරයො විදියට අල්ලගත්තු බටහිර හමුදාකාරයො පිරිසක් වටේ…

ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ රගපාන Scott Adkins කියන්නෙ ඇත්ත ජීවිතේදි පවා සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක්. මේ කතාවෙන් අපි නිතරම දකින ඕනාවට වඩා ලේ පෙරාගෙන, අසාමාන්‍ය විදියට කරන සටන් වලට වඩා සටන් ක්‍රම වලට අනුගත වෙච්ච සුපිරි අවස්ථාගොඩක් තියෙනවා.

ඊට අමතරව ජපන් හමුදාවෙ යුධ නීතී වලට අනුගත නොවූ වද දීමේ පිළිවෙලවල් සහ යුධ සිරකරුවො ටික මේ හිර කදවුරෙන් පැන ගන්න ගහන සැලැස්ම Interesting විදියට කතාවෙන් පෙන්නල තියෙනවා.  Action සහ Adventures වලට කැමති කෙනෙක් නම් මේක බලන්නම ඕන එකක්…

Original title Prisoner of War
IMDb Rating 5.6 2,530 votes
TMDb Rating 7.183 112 votes

Similar titles

Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Wish Dragon (2021) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
Savage Hunt (2025) Sinhala Subtitles
Xeno (2025) Sinhala Subtitles
Transformers On (2024) Sinhala Subtitles
Blood Red Sky (2021) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published