Video Sources 407 Views

  • Watch trailer
Primitive War (2025) Sinhala Subtitles

Primitive War (2025) Sinhala Subtitles

This ain't no walk in the park.Aug. 21, 2025Australia133 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Primitive War (2025) Sinhala Subtitles) (Primitive War (2025) Sinhala Subtitle) (Primitive War (2025) Sinhala Sub)

“Primitive War” කියන්නේ 2025 නිකුත් වුණු සුපිරි ගණයේ Horror, Sci-Fi වගේම Survivor කැටගරි වල සිනමාපටයක්.. පැය දෙකකුත් විනාඩි පහලොවක් පුරා දිවෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක Luke Sparke විසින්.. ඕස්ට්‍රේලියානු සිනමාපටයක් විදිහට එළියට ආව මේ සලරුවේ ප්ලොට් එක වෙන්නේ…

1960 කාලයේ වියෙට්නාමය.. ඇමරිකාවයි සෝවියට් රුසියාවයි අතර යුධ ගිනිදැල් ඇවිළෙන උච්චතම අවස්ථාව.. මේ අතර බල ප්‍රදේශ අත්පත් කරගන්න වියෙට්නාම ග්‍රාමීය ප්‍රදේශයක් යටත් කරගත්ත ඇමරිකන් හමුදාවට ඒ මෙහෙයුම ඉවර වුණ ගමන් විවේකයක්වත් නැතුව කර්නල් කෙනෙක්ගේ අණක් මත දුර ඈත තියෙන මහ ඝන කැලෑවක් ගවේෂණය කරන්න වෙනවා.. මේකට හේතුව කොච්චර මේ සාජන් ලා ඇහුවත් කර්නල් කියන්නේ ග්‍රීන් බෙරෙට්ස්’ එහෙමත් නැත්තම් වඩාත්ම බලවත් සොල්දාදුවන්ගේ කණ්ඩායමක් මේ කැලෑ මෙහෙයුමකට ගිහින් ඉද්දි අතුරුදහන් වෙලා ඒ අයව හොයාගෙන එන්න කියලා.. කොහොමහරි මේ ලැබුණු ඕඩර් ඒකට මේ පිරිස මේ කැලෑවට ගොඩබානවා.. මෙයාලගේ ඒකකේ නම තමයි “වල්චර්ස්” හෙවත් ගිජුලිහිණියෝ.. මෙතන සාජන්ලා දෙන්නෙක් ඉන්නවා බේකර් සහ සේවියර්.. මේ යටතේ මේ කණ්ඩායම කැලෑ ගවේෂණය පටන් ගන්නවා..

අවුරුදු මිලියන ගාණකට කලින් මිහිමතෙන් වඳ වෙලා ගිය දැවැන්ත ඩයිනොසෝරයෝ මේ කැලෑවේ ජීවත් වෙනවා.. ඒ කොහොමද එහෙම වෙන්නේ? කොහොමහරි මේ අයට මේ ඩයිනොසෝරයන්ගෙන් බේරෙන්න උත්සාහ ගන්න වෙනවා.. ඒ අතරේ මේ අයට මේ ඩයිනෝසර කතාව පිටිපස්සේ ඉන්නේ කවුද වගේම මේක නවත්තන්නත් එක රුසියන් ගෑණු කෙනෙක් එක්ක එකතු වෙලා වැඩ කරන්න වෙනවා.. අවසානේ මොකක් වේවිද කියන්නම් ඔයාට මේ සුපිරි ගණයේ සලරුව බලන්නම වෙනවා..

Survivor ගණයේ ඉතාමත් හොඳ අත්දැකීමක් ඔයාට මේ හරහා ලබාගන්න පුළුවන්.. ඒ වගේම මේ රංගන ශිල්පීන්ගේ රංගනයත් හරිම හොඳ මට්ටමක තියෙනව කියන්න පුළුවන්..

මේ කතාව වැඩිහිටියන්ට වෙන්වුණ කතාවක් නෙමේ ඒත් කතාව පුරාවට අසභ්‍ය භාෂාව විතරක් යෙදිලා තියෙනවා..

එච්චරයි… ජය!

සටහන: මලීෂ බණ්ඩාර

Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Primitive War (2025) Sinhala Subtitles
Original title Primitive War
IMDb Rating 5.3 5,363 votes
TMDb Rating 6.814 148 votes

Similar titles

Gran Torino (2008) Sinhala Subtitles
Aaryan (2025) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
Unstoppable (2018) Sinhala Subtitles
A Wild West Christmas (2025) Sinhala Subtitles
Ip Man (2008) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
In Secret (2013) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published