Video Sources 134 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Primate (2026) Sinhala Subtitles

Primate (2026) Sinhala Subtitles

Something's wrong with Ben.Jan. 01, 2026USA89 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

(Primate (2026) Sinhala Subtitles) (Primate (2026) Sinhala Subtitle) (Primate (2026) Sinhala Sub)

මේ 2026 අවුරුද්ද පටන් ගත්ත ගමන්ම ආපු පට්ටම Horror ෆිල්ම් එකක් ගැන තමයි අද කියන්න යන්නේ. ෆිල්ම් එකේ නම Primate. ඔයාලා 47 Meters Down වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් අන්න ඒ අධ්‍යක්ෂකවරයාගේම වැඩක් තමයි මේකත්.

කතාව මෙහෙමයි,

කතාව සිද්ධ වෙන්නේ හවායි දූපතේ තියෙන පට්ටම ලක්ෂරි ගෙදරක. ලූසි කියලා කෙල්ලෙක් එයාගේ යාළුවෝ සෙට් එකක් එක්ක නිවාඩුවක් ගත කරන්න මේ ගෙදරට එනවා. මේ ගෙදර ලූසිගේ තාත්තත් එක්ක තව විශේෂ කෙනෙක් ජීවත් වෙනවා. ඒ තමයි “බෙන්” කියන චිම්පන්සියා.

බෙන් කියන්නේ නිකන්ම සතෙක් නෙවෙයි, මාරම මොළයක් තියෙන හීලෑ සතෙක්. හැබැයි වෙන්නේ මහා අවාසනාවන්ත වැඩක්. මේ සතාට ජලභීතිකාව (Rabies) හැදෙනවා. එතනින් එහාට ඉතින් අර හුරතල් පාට සතා නිකන් යක්ෂයෙක් වගේ වෙනවා. හිතාගන්න පුළුවන්නේ පිස්සු හැදුනු, ඇඟේ පතේ හයිය තියෙන චිම්පන්සියෙක් එක්ක ගෙයක් අස්සේ හිර වුණාම කොහොමද කියලා?

ගෙදරින් එළියට යන්නත් බැහැ, කාගෙන්වත් උදව්වක් ගන්න විදියකුත් නැහැ. මේ යක්ෂයා ගෙදර ඉන්න එක එක්කෙනා දඩයම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සෙට් එකට මේ රැය පහන් කරලා ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද කියලා තමයි කතාව යන්නේ.

Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Primate (2026) Sinhala Subtitles
Original title Primate
IMDb Rating 6.2 8,877 votes
TMDb Rating 6.609 211 votes

Similar titles

Posham Pa (2019) Sinhala Subtitles
Bhool Bhulaiyaa 2 (2022) Sinhala Subtitles
The Matrix Resurrections (2021) Sinhala Subtitles
Hostage: Missing Celebrity (2021) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Body Parts (2023) Sinhala Subtitles
Fateh (2025) Sinhala Subtitles
Mikhael (2019) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published