Video Sources 6377 Views

  • Watch trailer
Prey (2022) Sinhala Subtitles

Prey (2022) Sinhala Subtitles

They hunt to live. It lives to hunt.Aug. 02, 2022USA100 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

කොහොමද යාළුවනේ!
උණු උණුවෙම සබ් එකක් අරන් මම ආවා ඔයාලව හම්බවෙන්න.

ඉතිං Prey කියන්නෙ ලගදි ඉදල ගොඩක් අය එනකම් බලාගෙන හිටපු චිත්රපටයක්…විශේෂයෙන්ම මේ චිත්රපටය Hulu ඔස්සේ මුදාහැරුණ නිසා ඉක්මනින් ම බලන්න පුලුවන් හැකියාව ලැබුණා. ඉතිං මේ චිත්රපටය Predator කියන Franchise එකේ ආපු අලුත්ම Prequel චිත්රපටය.ඒ කියන්නෙ Predator Franchise එක රසවිදල නැති කෙනෙක් ට බය නැතුව මේක බලල අනික් ඒවා බලන්න පුලුවන්.මොකද ඒ කතාවෙ මූලාරම්භය තමා මේක.

ඉතිං කලින් ආපු Predator Movies තමා.

• Predator(1986)
• Predator 2(1990)
• Alien vs Predator(2004)
•Alien vs Predator Requiem (2007)
• Predators(2010)
• The Predator (2018)

යන චිත්රපට. ඒ වගේම මගේ උපසිරැසි ආගමනය වුනෙත් මේ Predators චිත්රපටයෙමුයි.

😁 බැලුවෙ නැති අය ඒකත් අරන් බලන්න.

…කතාව පැත්තට යමුකෝ…

Predators ල කියන්නෙ Yautja Prime කියන ග්රහලෝකයේ ජීවත් වෙන ජීවීන් කොට්ඨාසයක්.එයාල කරන්නෙ විවිධ ග්රහලෝක විවිධ ජීවින් ඉන්න ලෝක ගවේෂණය කරල ඒකෙ ජීවීන් අධ්යනය කරන එක සහ එයින් ඔවුන්ට හමුවෙන තර්ජනාත්මක ජීවීන් දඩයම් කරල ඔවුන්ගේ ඇටසැකිල්ලක් හෝ ඔවුන්ට අයිති යමක් තමාවෙත අරගන්න එකයි…ඒ වගේම ඔවුන් ඒවා පැළද ගන්නවා…තව එයාල ජීවීන් වර්ග දඩයම් කරන ආකාරයට ඔවුන්ට ඒවා මගින් උසස්වීම් ලැබෙනවා.ඉතිං මෙයාලට හමුවෙන අධිතර්ජනාත්මක සත්ත්ව කොට්ඨාසක් තමා Xenomorphs ල කියන්නෙ.(Alien) චිත්රපටයෙ ඉන්නෙ ඒ සත්ත්ව කොට්ටාසය.

එයාලව මේ චිත්රපටයෙ දකින්න හම්බෙන්නෙ නෑ…මේක අමතර කරුණක් විතරයි. ඉතිං මෙහෙම ගවේෂණයක යන ගමනක ඔවුන් පෘථිවියටත් එනවා…මේක දකිනවා Naru කියන ගෝත්රික ගමේ ඉන්න ගෑනු ළමයා..එයා හිතන්නෙ ඒ එයාට අහසෙන් ලැබුණු සුභ සංඥාවක් කියල.හැබැයි ඒ දර්ශනය දැක්කට පස්සෙ අමුතු අමුතු දේවල් ඒ ගෝත්රික ගම්මානය අවට කැලෑවෙන්..Naru ට දකින්න ලැබෙනවා..

එතනින් එහාට ඔයාලට බාරයි..
ඉතිං බලල රසවිදින්න…
සබ් එක කොහොමද කියල කොමෙන්ටුවකුත් දාන්න.
මෙතනින් මම නවතිනවා….
අලුත් සබ් එකකින් නැවත එනකම්…
සියලු දෙනාටම ජය!
(Prey (2022) Sinhala Subtitles)(Prey 2022 Sinhala Subtitles)(Prey 2022 Sinhala Subtitles)(Prey (2022) Sinhala Sub)(Prey 2022 Sinhala Sub)(Prey 2022 Sinhala Sub)(Prey (2022) Sinhala Subtitle)(Prey 2022 Sinhala Subtitle)(Prey 2022 Sinhala Subtitle)(Prey 2022 free download)(Prey 2022 online watch)
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Prey (2022) Sinhala Subtitles
Original title Prey
IMDb Rating 7.1 203,401 votes
TMDb Rating 7.8 5,339 votes

Director

Cast

Similar titles

Bhola Shankar (2023) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Bison (2025) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Dasara (2023) Sinhala Subtitles
Roberrt (2021) Sinhala Subtitles
Xtreme (2021) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published