Video Sources 383 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Pretty Crazy (2025) Sinhala Subtitles

Pretty Crazy (2025) Sinhala Subtitles

Every night, she turns into a devil.Aug. 13, 2025KR113 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Pretty Crazy (2025) Sinhala Subtitles)  (Pretty Crazy (2025) Sinhala Subtitle)  (Pretty Crazy (2025) Sinhala Sub)

“Pretty Crazy (2025)”

(The Devil Has Moved In + යක්ෂණිගේ හෝරාව”)

 Information – විස්තර

 Native Title: 악마가 이사왔다

Title: Pretty Crazy

Type: Movie

Format: Feature Film

Country: South Korea

Release Date: Aug 13, 2025

Duration: 1 hr. 55 min.

Content Rating: Not Yet Rated

Also Known As: 2 O’Clock Date , 2siui Deiteu , 2시의 데이트 , Date at 2 O’Clock , The Devil Has Moved In

Screenwriter & Director: Lee Sang Geun

Genres: Mystery, Comedy, Romance, Supernatural

Tags: Cursed Female Lead, Patissier Female Lead, Neighbors’ Relationship, Awkward Male Lead, Personality Change, Secret, Father-Daughter Relationship, Curse, Investigation (Vote tags)

කාස්ට් – Cast

Ahn Bo Hyun / Lee Gil Gu   

ඔහු මීට පෙර “ Flex X Cop” | “ See You in My 19th Life “ Adamas”  Yumi’s Cells Season 2 “Military Prosecutor Doberman” “My Name”  Yumi’s Cells “  Kairos “Itaewon Class “Her Private Life “ සහ “ Wednesday 3:30 PM ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Lim Yoon A / Jung Seon Ji

 ඇය මීට පෙර “9 End 2 Outs” | Woman of Matchless Beauty, Park Jung Kum”You Are My Destiny”Cinderella Man | Love Rain”Prime Minister and I” Chinese Hero Zhao Zi Long සහ The K2 “The King in Love” Hush” Big Mouth” King the Land “Bon Appetit, Your Majesty” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Summary – සාරාංශය

 හැම රෑකම පාන්දර 2 වෙනකොට නිදාගෙන ඉදලා ඇහැරෙන යක්ෂනි! ඉතින් මේ වෙන

 කවුරුත් නෙවෙයි මේ දවස්වල අපි හැමෝම ගොඩක් ආසාවෙන් බලන ඩ්‍රාමා එක වන Bon Appetit, Your Majesty (2025) එකේ ප්‍රධාන නිළිය ඉම් යුන්-ආ රගපාන චිත්‍රපටයක් ගැන තමයි මම මේ කියන්නේ…

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, අහිංසක කොල්ලෙක් ඉන්නවා ඒ තමයි ගිල්-ගු එයාට දවසක් රෑ ලිෆ්ට් එකේදි කෙල්ලෙක්ව හම්බවෙනවා, මේ කෙල්ලට හොස්ස ලගින් මැස්සා යන්න බැහැ තරහා යනවා, අන්තිමේදි ගුටිත් කාලා තමයි ගිල්-ගු ලිෆ්ට් එකෙන් බහින්නෙ, ඊට පහුවදාම අයෙමත් වතාවක්ඒ කෙල්ලම මේ ලිෆ්ට් එකට නගිනවා, මුණ එක වගේ වුනාට කතා කරන විදිය හැසිරෙන විදිය ඉදන් සම්පූර්ණයෙන්ම වෙනස් උදේට ඉන්න කෙල්ල අහිංසකයි, ඉතින් මේ රෑටයි උදේටයි වෙස්මාරු වෙන කෙල්ල ගැන ගිල්-ගුට කුතුහලයක් ඇති වෙනවා…

 ඔයාලටත් ඇති වුනා නේද?

එහෙනම් ෆිල්ම් එක බලලාම ඉන්නකෝ, හැමෝටම සුබ දවසක් මම සුදිෂ්නි ජාසිංහ!

 

Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
Original title 악마가 이사왔다
IMDb Rating 6.6 792 votes
TMDb Rating 7.3 12 votes

Director

Cast

Yoona isSeon-ji
Seon-ji
Shin Hyun-soo isYeong-sik
Yeong-sik
Ko Gun-han isHee-bum
Hee-bum
Song Duk-ho isYoung Jang-su
Young Jang-su
Lee Hyo-bi is8-year-old Seon-ji
8-year-old Seon-ji
Kim Eun-soo isConvenience Store Part-timer
Convenience Store Part-timer

Similar titles

Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles
Good News (2025) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Tamako Love Story (2014) Sinhala Subtitles
Exhuma (2024) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
The Gardener (2025) Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published