Power Play (2021) Sinhala Subtitles

Power Play (2021) Sinhala Subtitles

Mar. 05, 2021India130 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Power Play (2021) Sinhala Sub) කොහොමද යාළුවනේ, Nobody ෆිල්ම් එකෙන් පස්සේ අද මං උපසිරසි අරගෙන ආවේ තෙලිඟු ෆිල්ම් එකකට. මගේ මුල්ම උපසිරසි අරගත්ත කෙනෙක් නම් ඔයා දැකලා ඇති, මං ඒ ලිපිවල දාලා තියෙනවා මං සාමාන්‍යයෙන් විවිධ භාෂාවල ෆිල්ම් වලට උපසිරසි කරන්න කැමති කියලා. ඒ ආසාව නිසාම තමා මේක කරන්න පෙළඹුණේ.. හැබැයි පටන් ගත්තට පස්සේ තමා එපා වුණේ හිතුවට වඩා වැඩේ අමාරුයි.

හරි කොහොමහරි මේක අබිරහස් පැත්තට ටිකක් බර එකක්. මේක මුලින්ම පටන්ගන්නේ විජේ කියන ප්‍රධාන චරිතයට ATM එකෙන් බොරු සල්ලි වගයක් ලැබුණට පස්සේ. අන්තිමට මේක වෙනත් අපරාධයකටත් සම්බන්ධ වෙනවා.මං ඊට වඩා කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ..ඉස්සරහට මොකද වෙන්නෙ කියලා එහෙනම් ඔයාලම බලන්න..

Power Play (2021) Sinhala Subtitles
Power Play (2021) Sinhala Subtitles
Original title పవర్ ప్లే
IMDb Rating 6.2 1,109 votes
TMDb Rating 8.5 2 votes

Similar titles

Mahaan (2022) Sinhala Subtitles
96 Minutes (2025) Sinhala Subtitles
Marco (2024) Sinhala Subtitles
Reflection in a Dead Diamond (2025) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
The Birthday Boy (2024) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Ditched (2021) Sinhala Subtitles
Ghost (2023) Sinhala Subtitles
Dybbuk (2021) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published