Video Sources 1312 Views

  • සිංහල උපසිරැසි සමඟ
Oshana (2024) Sinhala Subtitles

Oshana (2024) Sinhala Subtitles

Nov. 01, 2024India149 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

(Oshana (2024) Sinhala Subtitles) (Oshana (2024) Sinhala Sub)
 
සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම
 
අදත් මම අරගෙන එන්නෙ මේ පෙබරවාරි 1 වෙනිදා නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක් ,
 
මේක අයිති වෙන්නෙ COMING-OF-AGE MUSICAL LOVE DRAMA කියන කාණ්ඩයට , IMDb  අගය 6.3/10 ක් තියෙනවා , පැය 2.30 ක් පුරා දිවෙන මෙ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ මලයාඅම් ෆිල්ම් බලන  ගක් අය අදුනන DHYAN SREENIVASAN සමගින් BALAJI JAYARAJAN , ALTHAF SALIM , VARSHA VHWANATH , වගේ නලු නිලියන් පිරිසක් , පැය 2.30 ක් උනාට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්
 
කතාව පැත්තට ගියොත්  කතාව පටන් ගන්නෙ කෝච්චි ස්ටේශන් එකක ඉන්න මහලු පුද්ගලයෙක් සහ අපේ කතා නායකයා ජෝන් අතර වෙන සංවාදයකින් , මේ වයසක කෙනා ජෝන්ට එයාගෙ ආදරේ ගැන කියනවා , එතකොට ජෝන්ටත් හිතෙනවා එයාගෙ ආදරේ ගැන කියන්න , වැරදුනා ආදරයන් ගැන කියන්න , ඔන්න ඉතින් එතනින් එහාට කතාව   පටන්ගන්නෙ මෙහෙමයි ,  පල්ලියෙදි දැකලා කාලයක් හොය හොය ඉදපු කෙල්ල කෝච්චියෙ තමන් ඉස්සරහ ඉන්නො දැකපු ජෝන් ඒ කෙල්ලගෙ පස්සෙන් යන්න ගන්නවා
 
මෙතන ඉදන් කතාව ඔයාලට බාරයි , තවත් උපසිරැසියකින් හමුවෙමු
Original title ഓശാന
IMDb Rating 6.2 778 votes
TMDb Rating 1 1 votes

Similar titles

Violet Evergarden The Movie (2020) Sinhala Subtitles
Firefighters (2025) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
A Merry Little Ex-Mas (2025) Sinhala Subtitles
A Wild West Christmas (2025) Sinhala Subtitles
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
Chidiya (2025) Sinhala Subtitles
Posham Pa (2019) Sinhala Subtitles
Maadan Kodai Vizha (2025) Sinhala Subtitles
Metro In Dino (2025) Sinhala Subtitles
Rider
TERE ISHK MEIN (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published