
(Now You See Me: Now You Don’t (2025) Sinhala Subtitles) (Now You See Me: Now You Don’t (2025) Sinhala Subtitle) (Now You See Me: Now You Don’t (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් එන්නේ now you see me චිත්‍රපටමාලවේ තුන්වෙනි චිත්‍රපටය ඒ තමයි now you see me now you dont

Imdb අගය-6.2/10k
අධ්‍යක්ෂණය- Ruben Fleischer
ඒවගේම කියන්න ඕන මේකේ නම් සුපිරි cast එකක් ඉන්නවා
Jesse Eisenberg- J.Daniel Atlas
Woody Harrelson-Merritt Mackinney
Dave Franco- jack walider
Isla Fisher- Henly Reeves
Ariana greenblatt-june
Dominic sessa-bosco
Justice smith-Charlie
කතාව ගැන කියනවා නම් මෙයාලගේ සංදර්ශනයක් තියනවා එතනදි ඇට්ලස් තෝරගන්නේ බොස්කෝ කියලා කොල්ලෙක්ව එයාව තෝරගන්නේ ඇයි කියන එක දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා
now you see me චිත්‍රපටමාලාව ගැන කතා කලොත්
2013දී Now you see me පලවෙනි චිත්‍රපටය නිකුත් වෙනවා

2016දි now you see me දෙවෙනි චිත්‍රපටය නිකුත් වෙනවා

ඉතින් අවුරුදු 9කට පස්සේ නිකුත් වෙනවා now you see me 03 වන චිත්‍රපටය ඒ කියන්නේ now you dont

බලන්නකෝ අපේ Horsemanලාගේ වැඩ කොහොමද කියලා
!!උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ!!
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | English | ---- | 41 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.3GB | 49 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.3GB | 14 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.3GB | 20 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 1080p - 1.3GB | 15 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 800MB | 36 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 800MB | 15 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 800MB | 16 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 800MB | 17 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 22 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 18 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 23 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 22 | |
| HDRip1080p | English | 1.8 GB | 16 | |
| HDRip1080p | English | 1.8 GB | 12 | |
| HDRip1080p | English | 1.8 GB | 12 | |
| HDRip1080p | English | 1.8 GB | 11 | |
| HDRip720p | English | 900 MB | 18 | |
| HDRip720p | English | 900 MB | 9 | |
| HDRip720p | English | 900 MB | 10 | |
| HDRip720p | English | 900 MB | 16 |